21/08/2026
Hand embroided bed sheet...
දවස් ගානක මහන්සිය..
එයා හරි ආදරෙයිලු ඉතින් ඒ ආදරේ කියන්න රට ඉන්න boy friend ට යවන්න මට කියලා හදව ගත්ත ලස්සනම ලස්සන bed cover set එක තමා මේ...
ඉතින් ඔයාටත් ගෙදර ලස්සන කරගන්න, තෑගි දෙන්න, මේවගේ bed covers මගෙන් costomize කරලා හදවගන්න පුලුවන්..
අදම msg එකක් දාන්න...
මේවගේ ලොකු වැඩකට කාලය වැඩිපුර යබ නිසා ඉක්මනින් කියන්න...
Whatsapp 071 204 0841