D&S Collection

  • Home
  • D&S Collection

D&S Collection D&S
(9)

21/04/2026

Birthday Surprise🎉️🎂

කුඹුක්කනට ගිය ලස්සන odre එකක්

අයියාගෙන් ආදරණිය නංගිට තමයි මේ surprise😲 එක

ළග ළගම එන ඔයාගේ ආදරණීයන්ගේ උපන්දිනේ මතක හිටින ආදරණීය දවසක් කරන්න දෙමුද පොඩි surprise එකක්😉💕
ඔයාගේ අම්මගේ තාත්තගේ
පුතාගේ දුවගේ ආදරනීයන්ගේ කේක් කපලම නැද්ද?

එහෙනම් ඔන්න ඔයාලටත් අවස්ථාවක්🫣
D&S Collection
වෙතින් ඉතා සහනදායි මිලකට ඔයාලා කැමති design එකකින් කැමති වර්ගයේ කේක් එකක්.

ඔයාලගේ ආදරණියන් සතුටු කරන්න surprise කරන්න
එන්න එන්න මේ පැත්තට අදම order එකක් වෙන් කරවා ගන්න.🥳🌹
පිටරට ඉන්න ඔයාලගේ ආදරණියන් surprise කරන්න ඔයා ළග ඉන්නවා වගේම අපි ගෙදරටම ගිහින් දෙන්නම්...😇💗

🍰🍰𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐜𝐚𝐤𝐞, 𝐣𝐚𝐫 𝐜𝐚𝐤𝐞, 𝐜𝐮𝐩 𝐜𝐚𝐤𝐞, 𝐝𝐨𝐧𝐮𝐭, 𝐩𝐨𝐭 𝐂𝐚𝐤𝐞 (මුට්ටි කේක්) 𝐡𝐨𝐦𝐞 𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝐜𝐚𝐤𝐞,𝐜𝐡𝐨𝐜𝐨𝐥𝐚𝐭𝐞 𝐜𝐚𝐤𝐞,𝐫𝐢𝐛𝐛𝐨𝐧 𝐜𝐚𝐤𝐞,𝐛𝐮𝐭𝐭𝐞𝐫 𝐜𝐚𝐤𝐞,𝐁𝐞𝐧𝐭𝐨 𝐜𝐚𝐤𝐞🎂🍩

උසස්ම තත්වයේ පිරිසිදුව ඕනෑම අවස්ථාවකට ගැළපෙන පරිදි මනා නිමාවකින් ලබා ගත හැක.

මැදගම ,මොණරාගල,බිබිල,බුත්තල,බඩල්කුඹුර deliver කරනු ලැබේ🚗🚗

ඉතින් &s collection සමග එක් වන්න..

-
💥💥💥💥💥 0725989828💥💥💥💥💥

ඔබේ ඇණවුමත් අදම වෙන් කරවා ගන්න.❤️💐

31/03/2026

Hello ළමයි

ඔයා පැනි රස කෑම ගන්න බයෙන්ද ඉන්නේ😇
එහෙනම මෙදා පාර ගෙදර පිරිසිදුව අපිම හදන රසම රස කැවිලි වල රස බලමුද😊..

අවුරුද්දට ඔයා ඉන්නේ ගෙදරින් පිටද...අම්මා ගෙදර කෑම හදන්නේ නැද්ද...🥹🥹එහෙනම් මේදා සැරේ අපෙන් ගමු කෑම මේසය හැඩ කරන්න රසම රස අවුරුදු කැවිලි 🧁🍨

අදම ඔයාගේ ඇණවුමත් වෙන් කරවා ගන්න වට්සැප් මැසේජ් එකක් දාන්න
💥💥💥0725989828💥💥💥

ඔන්න සිංහල අවුරුද්දට ,විශේෂ ඔනිම අවස්ථාවකට D&S Collection අපේන්                    සිංහල අච්චාරු             මැලේ අච්චාර...
27/03/2026

ඔන්න සිංහල අවුරුද්දට ,විශේෂ ඔනිම අවස්ථාවකට D&S Collection අපේන්
සිංහල අච්චාරු
මැලේ අච්චාරු ගන්න පුලුවන් 🤤
ඉතිං ඔයාගේ odre එකත් අපිට කියල හදා ගන්න වට්සැප් meg එකක් දාන්න
💥💥💥0725989828💥💥💥

26/03/2026
ඔයත් කාර්ය බහුල කෙනෙක්ද😌අලුත් අවුරුද්දට කෑම හදන්න වේලාවක් නැද්ද 🎊️මේ අවුරුදු සමයට ගෙදරටනැකත් වේලාවට අවුරුදු කෑම මේසය කෑම...
23/03/2026

ඔයත් කාර්ය බහුල කෙනෙක්ද😌
අලුත් අවුරුද්දට කෑම හදන්න වේලාවක් නැද්ද
🎊️මේ අවුරුදු සමයට ගෙදරටනැකත් වේලාවට අවුරුදු කෑම මේසය කෑම වලින් පුරව ගන්න😌
අපිට කතා කරන්න (වට්සැප්) ☎️📞0725989828
ඔයාගෙර් odre එක අදම වෙන් කරවා ගන්න
🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️

22/03/2026
Hello ළමයි👋😜 ළග ළගම එන ඔයාගේ ආදරණීයන්ගේ  උපන්දිනේ මතක හිටින ආදරණීය දවසක්  කරන්න දෙමුද පොඩි surprise එකක්😉💕ඔයාගේ අම්මගේ ත...
21/09/2025

Hello ළමයි👋😜

ළග ළගම එන ඔයාගේ ආදරණීයන්ගේ උපන්දිනේ මතක හිටින ආදරණීය දවසක් කරන්න දෙමුද පොඩි surprise එකක්😉💕
ඔයාගේ අම්මගේ තාත්තගේ
පුතාගේ දුවගේ අරයගේ මෙයාගේ කේක් කපලම නැද්ද?

ඔයාලගේ ආදරණියන් සතුටු කරන්න surprise කරන්න
එන්න එන්න මේ පැත්තට අදම order එකක් වෙන් කරවා ගන්න.🥳🌹
පිටරට ඉන්න ඔයාලගේ ආදරණියන් surprise කරන්න ඔයා ළග ඉන්නවා වගේම අපි ගෙදරටම ගිහින් දෙන්නම්...😇💗

උසස්ම තත්වයේ පිරිසිදුව ඕනෑම අවස්ථාවකට ගැළපෙන පරිදි මනා නිමාවකින් ලබා ගත හැක.

D&S Collection
- 0725989828
ඔබේ ඇණවුමත් අදම වෙන් කරවා ගන්න.❤️💐

Birthday cake odre🎂🎂පුංචි sanuki දුවට D&S Collection   අපි හදපු ලස්සන කේක් එක🎂🎂නැන්දි සීයට යවපු කේක් එක දැකලා තමයි දොණිට...
15/09/2025

Birthday cake odre🎂🎂
පුංචි sanuki දුවට D&S Collection අපි හදපු ලස්සන කේක් එක🎂🎂
නැන්දි සීයට යවපු කේක් එක දැකලා තමයි දොණිටත් ඔනී කිව්වේ😘😘😘

ඉතින් ඔයා ආදරේ කරන අයට රස පිරුණු ගිෆ්ට් එකක් දෙන්න 😍 ගිෆ්ට් එකක් දෙන්න හේතුවක් ඕනිම නෑනේ අනේ ☺️ඔයා එයාට දෙන චූටිම දෙයක් වුනත් ඇති ඉතින් එයාට සතුටු වෙන්න 🥺❤️
ඔයාගේ ආදරණීයන්ගේ බර්ත්ඩේ එකට ඔයාලා දෙන්නගේ ඇනිවසරි එකටත් ගිෆ්ට් එකක් දෙන්න මරු ඉතිම් 👀🧡

ඉක්මන් කරලා ඔයාගේ ඕඩර් එකත් දාන් යන්න ළමයෝ 😇
D&S collection
Contact Us
Whatsapp 0725989828
Island wide delivery available

📌දැන් ඇණවුම් භාර ගනු ලැබේ

Birthday cake odre🎂🎂මගේ besti Ireshi Ireshi  ගෙන් මට ආපු odre එකක්😘😘🎂ආදරණීය තාත්තාට දුවගෙන්🎁ඉතින් ඔයා ආදරේ කරන එයාට රස ප...
13/09/2025

Birthday cake odre🎂🎂
මගේ besti Ireshi Ireshi ගෙන් මට ආපු odre එකක්😘😘🎂
ආදරණීය තාත්තාට දුවගෙන්🎁
ඉතින් ඔයා ආදරේ කරන එයාට රස පිරුණු ගිෆ්ට් එකක් දෙන්න 😍 ගිෆ්ට් එකක් දෙන්න හේතුවක් ඕනිම නෑනේ අනේ ☺️ඔයා එයාට දෙන චූටිම දෙයක් වුනත් ඇති ඉතින් එයාට සතුටු වෙන්න 🥺❤️
ඔයාගේ ආදරණීයන්ගේ බර්ත්ඩේ එකට ඔයාලා දෙන්නගේ ඇනිවසරි එකටත් ගිෆ්ට් එකක් දෙන්න මරු ඉතිම් 👀🧡

ඉක්මන් කරලා ඔයාගේ ඕඩර් එකත් දාන් යන්න ළමයෝ 😇❤️

D&S Collection
Contact Us
Whatsapp 0725989828

📌දැන් ඇණවුම් භාර ගනු ලැබේ

Birthday cake🎂🎂🎂මගේ චුටි පුතාගේ අ:2 Birthday cake එකඔයාගේ ආදරණීයන්ගේ ලස්සනම දවස් තවත් හැඩ කර ගන්න හොදම දේ අපෙන් 😍🎀💜එයාගේ...
03/09/2025

Birthday cake🎂🎂🎂

මගේ චුටි පුතාගේ අ:2 Birthday cake එක

ඔයාගේ ආදරණීයන්ගේ ලස්සනම දවස් තවත් හැඩ කර ගන්න හොදම දේ අපෙන් 😍🎀💜
එයාගේ දවස ජීවිතේ අමතක නොවන දවසක් කරන්න ඔයත් ආසද 😇🌝💜
එයාගේ විශේෂ දවසට රස පිරුණු වගේම අමතක නොවෙන ලස්සන මතකයක් ✨🎀 🤍

ඉතින් දැන්ම අපිට කියන්න ලස්සන ළමයෝ 🥰❤️‍🩹

D&S Collection
whatsup meg එකක් දාන්න
🔥🔥🔥🔥0725989828🔥🔥🔥🔥

Birthday cakr odre🎂🎂🎂🎂🎂🎂🎂 Thank you Dammi Fashion  අක්කෙ odre එකට🙏❤️ඔයාගේ ආදරණීයන්ගේ ලස්සනම දවස් තවත් හැඩ කර ගන්න හොදම ද...
25/08/2025

Birthday cakr odre🎂🎂

🎂🎂🎂🎂🎂
Thank you Dammi Fashion අක්කෙ odre එකට🙏❤️

ඔයාගේ ආදරණීයන්ගේ ලස්සනම දවස් තවත් හැඩ කර ගන්න හොදම දේ අපෙන් 😍🎀💜
එයාගේ දවස ජීවිතේ අමතක නොවන දවසක් කරන්න ඔයත් ආසද 😇🌝💜
එයාගේ විශේෂ දවසට රස පිරුණු වගේම අමතක නොවෙන ලස්සන මතකයක් ✨🎀 🤍

ඉතින් දැන්ම අපිට කියන්න ලස්සන ළමයෝ☺️D&s collection
Whtup 🔥🔥0725989828🔥🔥

Address

Buttala

Website

Alerts

Be the first to know and let us send you an email when D&S Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share