Pavi soft toys

Pavi soft toys 🪻එන්න ලස්සන toys බලන්න 🪻
oder 0770882762 whatsapp
(10)

2019දී පුතා ලැබෙන්න ඉද්දිත, Pavi Soft Toys ආරම්භ වුණේ මේ වගේම කාලෙක… පුතාගේ Baby Room එක හදන්න ගිහින්. 😌💙2026දී දුව ලැබෙ...
16/08/2026

2019දී පුතා ලැබෙන්න ඉද්දිත, Pavi Soft Toys ආරම්භ වුණේ මේ වගේම කාලෙක… පුතාගේ Baby Room එක හදන්න ගිහින්. 😌💙

2026දී දුව ලැබෙන්න ඉද්දි.. 🥰🎀

ඉතින්, මං ලස්සනම කොයි කාලෙද? 🥰🤗❤️

21k followers  ලා ඇත්තටම ගොඩාක් සතුටුයි😍😍මෙ ලස්සන ගමනේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ගොඩක් ස්තුතියි  🙏💐💜💜
16/08/2026

21k followers ලා ඇත්තටම ගොඩාක් සතුටුයි😍😍
මෙ ලස්සන ගමනේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ගොඩක් ස්තුතියි 🙏💐💜💜

14/08/2026

🥰 මෙ Quality teddy ලා Wholesale වගේම retail දෙකම ගන්න පුළුවන්.🥰🤗🤗

12/08/2026
08/08/2026

එයා ලොකු වැඩක් 🤗🥰

ඒ Quality එකනම් 🥰🥰🫶❤️‍🔥☺🤗
08/08/2026

ඒ Quality එකනම් 🥰🥰🫶❤️‍🔥☺🤗

Coming soon..💙✨ Stitch Lovers, මේක ඔයාලා වෙනුවෙන්ම! 🥰🧸Import Quality එකටම අපි අතින්ම ආදරයෙන් හදන අපේ Stitch ඔන්න stock අ...
07/08/2026

Coming soon..💙✨ Stitch Lovers, මේක ඔයාලා වෙනුවෙන්ම! 🥰🧸

Import Quality එකටම අපි අතින්ම ආදරයෙන් හදන අපේ Stitch ඔන්න stock අපි හදන ගමන්❤️😍

තව දවස් කිහිපයක් ඉවසන්න… 🥰💙
අපේ Stitch එක හදලා ඉවර වෙන්න ළඟයි! 🧵

ඒ විතරක් නෙවෙයි… 👀💙
තව ලොකුම ලොකු Stitch කෙනෙකුත් මේ වෙලාවේ හැදෙමින් පවතිනවා! 😍😍😍
අපි ඉක්මනින්ම බලමු 🥰🥰🥰🫶

07/08/2026

Coming soon..💙✨ Stitch Lovers, මේක ඔයාලා වෙනුවෙන්ම! 🥰🧸

Import Quality එකටම අපි අතින්ම ආදරයෙන් හදන අපේ Stitch ඔන්න stock අපි හදන ගමන්❤️😍

තව දවස් කිහිපයක් ඉවසන්න… 🥰💙
අපේ Stitch එක හදලා ඉවර වෙන්න ළඟයි! 🧵

ඒ විතරක් නෙවෙයි… 👀💙
තව ලොකුම ලොකු Stitch කෙනෙකුත් මේ වෙලාවේ හැදෙමින් පවතිනවා! 😍😍😍
අපි ඉක්මනින්ම බලමු 🥰🥰🥰🫶

Address

Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when Pavi soft toys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share