10/12/2024
🎹 Keyboard වාදනයේ විශිෂ්ටයෙකු වන්නට ඔබත් කැමතිද? එන්න අපිත් සමග එකතු වන්න. සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්නා බැවින් ඔබත් අදම ලියාපදිංචි (Register) වන්න. අපගේ වට්ස් ඇප් (Whatsapp) අංකයට ඇමතුමක් (Call) හෝ කෙටි පණිවිඩයක් (SMS) හෝ වට්ස් ඇප් පණිවිඩයක් (Whatsapp Message) ලබා දීමෙන් අපිත් සමග සම්බන්ධ වී ඔබගේ ලියාපදිංචිය (Registration) සහ වැඩි විස්තර දැන ගන්න.
• පාඨමාලාවේ ස්වාභාවය
👉 Beginner Level (06 Months)
👉 Intermediate Level (06 Months)
👉 Advance Level (06 Months)
• පන්ති පැවත්වෙන ආකාරය
👉 Individual Classes
👉 Group Classes
👉 Zoom Online Live Classes
👉 Beginner Keyboard Course
👉 Home Visiting
• විෂය නිර්දේශය - Our Syllabus
👉 Music Theory & Practical Lessons.
👉 නිර්මාණශීලිව Keyboard වාදනය කිරීමට අවශ්‍ය දැනුම.
👉 Notation Read කිරීම.
👉 ඕනෑම ගීතයක එන Notes | Chords සහ Scales හඳුනා ගැනීම.
👉 ඕනෑම ගීතයක් Ear එකට අනුව වාදනය කිරීමට පුහුණුව ලබාදීම.
👉 Music Skills.
👉 Music Techniques.
👉 Music Composing.
👉 Music Expressions. (Pitch | Melody | Harmony | Rythem | Dynamics | Tempo | Exploring Advanced Chords & More to Elevate your Artistry.)
👉 සිංහල මාධ්‍යයෙන් පන්ති පැවැත්වේ.
👉 පෙරදිග සංගීතයේ විෂය නිර්දේශිත කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරේ.
👉 බටහිර සංගීතයේ එන මූලිකාංග විස්තර කෙරේ.
👉 Practical Lessons සඳහා වැඩි කාල වේලාවක් වෙන් කිරීම.
👉 One Man සහ Full Band Keyboard Setup එකක් සාදා ගන්නා ආකාරය ගැන මූලික දැනුමක් ලබා දීම.
👉 We're giving Music Tracks | Styles & Expansion Packs only for our Students.
• 2025 නව පන්ති ආරම්භය
🔴 ජනවාරි මස 05 වන ඉරිදා
• පන්ති පැවත්වෙන වේලාවන්
🔴 සවස 04.00 - 06.00 දක්වා
• පන්ති පැවත්වෙන ස්ථානය
🔴 IMA (Institute of Higher Education, Malabe.)
🔰 පලමු දින සම්මන්ත්‍රණ වැඩමුළුව නොමිලේ.
🔶 මෙම සියලුම ඉගැන්වීම් සහ අවශ්‍යතා ඔබට ලබා දෙන්නේ IMA ආයතනයෙන් පමණයි.
📍 IMA - Institute of Higher Education, Malabe.
(Opposite to Rahula Balika Vidyalaya)
☎ 0️⃣1️⃣1️⃣7️⃣3️⃣4️⃣3️⃣7️⃣6️⃣0️⃣
📞 0️⃣7️⃣7️⃣7️⃣8️⃣0️⃣2️⃣0️⃣5️⃣0️⃣ (Whatsapp)
Email: [email protected]
Website: www.ima.lk