30/07/2026
The Uva Business Excellence Awards 2026 is a prestigious regional awards programme established to recognize and celebrate outstanding businesses, entrepreneurs, professionals, and organizations that have demonstrated excellence, innovation, quality, leadership, and positive contributions to the economic development of the Uva Province.
The awards aim to promote high business standards while inspiring enterprises to achieve sustainable growth and international competitiveness.
'Uva Business Excellence Awards 2026' යනු ඌව පළාතේ ආර්ථික සංවර්ධනයට විශිෂ්ටත්වය, නවෝත්පාදනය, ගුණාත්මකභාවය, නායකත්වය සහ ධනාත්මක දායකත්වයක් ලබා දුන් කැපී පෙනෙන ව්‍යාපාර, ව්‍යවසායකයින්, වෘත්තිකයන් සහ ආයතන ඇගයීමට හා සැමරීමට ස්ථාපිත කරන ලද කීර්තිමත් ප්‍රාදේශීය සම්මාන උළෙලකි.
මෙම සම්මාන වැඩසටහන මගින් ඉහළ ව්‍යාපාරික ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීම මෙන්ම, තිරසාර වර්ධනයක් සහ ජාත්‍යන්තර තරගකාරීත්වයක් ළඟා කර ගැනීමට ව්‍යවසායන් දිරිමත් කිරීම අරමුණු කෙරේ.