Thakra Dancing Show

Thakra Dancing Show Thakra is one of the most unique art extravaganza which is performed by professional artists.

07/11/2023
06/03/2023
'තක්‍ර' තුන්වන දිගහැරුම 2023තක්‍ර නර්තන ප්‍රසංගය.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය මහා නර්තන මංගල්‍යයකි..දිවයිනේ සිටින ප්‍...
23/02/2023

'තක්‍ර' තුන්වන දිගහැරුම 2023

තක්‍ර නර්තන ප්‍රසංගය.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය මහා නර්තන මංගල්‍යයකි..දිවයිනේ සිටින ප්‍රවීණ නර්තනාචාර්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් හා දායකත්වයෙන් හැඩවෙන මෙම ප්‍රසංගය අගනුවරට පමණක් සීමාවුන උසස් ගුණාත්මක නර්තන ප්‍රසංගයන් අගනුවරින් බැහැරට රැගෙන යාමේ ඉතා අභියෝගාත්මක කටයුත්තකි.. මෙම ප්‍රසංගය සංවිධානය කිරීම සැබැවින්ම අභියෝගයකි එයට හේතු රාශියක් ඇති අතර එම අභියෝගයන් හමුවේ වුවද මෙම ප්‍රසංගය සංවිධානය කරනුයේ අනාගතයේ රටේ නර්තනය බාරගැනීමට සිටින අපේම දුවාදරුවන්ගේ අභිවෘද්ධිය උදෙසාම වේ...ඉතා ප්‍රායෝගික විශයක් වූ නර්තන විශය පොත පතින් පමණක් ඉගෙනුම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අප සෑමදෙනාම ඉතා අවධාරණයෙන් යුතුව සිහිතබා ගත යුතුය අතර එම විශය ප්‍රගුණ කිරීමටනම් එම විශය හා බැදුණු ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම අනිවාර්‍ය කාරණයකි. අගනුවරින් බැහැරව සිටින අපගේ සිසු දරුවන් හට මෙවැනි ප්‍රසංගයන් නැරඹීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර සමහරක් සිසුන් සිය පාසල් සමය තුළ මෙවැනි ඉතා උසස් ප්‍රමිතියේ ප්‍රසංගයන් නරඹා නොමැති තරම්‍ වේ. එම කාරණය වටහාගත් අප මොන අභියෝග හමුවේ වුවද මෙම ප්‍රසංගය සංවිධානය කරන්නේ ඉදිරි අනාගතයේ රටේ නර්තනය භාරගැනීමට සිටින දහස් ගණනක් වූ අපේම දුවාදරුවන් වෙනුවෙන්මය. තවද නර්තනයට ආදරය කරන හොද කලා කෘතීන් නිර්මාණයන් නැරඹීමට කැමති ප්‍රේක්ෂක ජනතාව උදෙසාද මෙම ප්‍රසංගය ඉඩෝරයට වැටෙන පොද වැස්සක් නොවනු බව අප ඉතා වගකීමෙන් යුතුව සදහන් කර සිටිමු. රටේ ඇති ප්‍රශ්න වලින් මානසිකව පීඩාවට පත්ව සිටින සෑමදෙනාටම මෙය ඉතා වටිනා ඔසුවකි. මානසික නීරෝගීභාවයට මෙවැනි ඉතා ඉහළ ගුණයෙන් යුතු කලා නිර්මාණයන් නැරඹීම ලොවම පිළිගන්නා කාරණයකි.
මෙවැනි හේතූන් රාශියක් පෙරදැරිව සංවිධානය වන මෙම 'තක්‍ර' නර්තන ප්‍රසංගය ඔබ සෑමදෙනාටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා මංගල්‍යයක් වනු බව නොවනුමානය

𝕋ℍ𝔸𝕂ℝ𝔸 𝟛
𝕋𝕙𝕖 𝔹𝕚𝕘𝕘𝕖𝕤𝕥 ℂ𝕦𝕝𝕥𝕦𝕣𝕒𝕝 𝕊𝕙𝕠𝕨 𝕚𝕟 𝕌𝕍𝔸
📆04th March 2023
⏰6.00 p.m.
📍Bandarawela Town Hall
"The Biggest Cultural Show in UVA".
🎫️️Tickets - LKR.1000, LKR.2000, LKR.3000
Reserve your ticket.
☎️For more info call - 0716413211 / 0712799370 / 0719551071.

16/02/2023

😇😇

09/02/2023

ඔබ සැමට ආරාධනා 😇😇🙏

𝕋ℍ𝔸𝕂ℝ𝔸 𝟛𝕋𝕙𝕖 𝔹𝕚𝕘𝕘𝕖𝕤𝕥 ℂ𝕦𝕝𝕥𝕦𝕣𝕒𝕝 𝕊𝕙𝕠𝕨 𝕚𝕟 𝕌𝕍𝔸📆04th March 2023⏰6.00 p.m.📍Bandarawela Town Hall"The Biggest Cultural Show in UV...
07/02/2023

𝕋ℍ𝔸𝕂ℝ𝔸 𝟛
𝕋𝕙𝕖 𝔹𝕚𝕘𝕘𝕖𝕤𝕥 ℂ𝕦𝕝𝕥𝕦𝕣𝕒𝕝 𝕊𝕙𝕠𝕨 𝕚𝕟 𝕌𝕍𝔸
📆04th March 2023
⏰6.00 p.m.
📍Bandarawela Town Hall
"The Biggest Cultural Show in UVA".
🎫️️Tickets - LKR.1000, LKR.2000, LKR.3000
Reserve your ticket.
☎️For more info call - 0716413211 / 0712799370 / 0719551071.
"තක්‍ර" තුන්වන දිගහැරුම
📆2023 මාර්තු මස 04 වන දින
⏰සවස 6.00 ට
📍බණ්ඩාරවෙල නගරසභා ශාලාවේදී.
"ඌව වෙල්ලස්ස මහාසංස්කෘතික කලා මංගල්‍යය".
🎫️️ ප්‍ර්‍රවේශ පත්‍ර - රු.1000, රු.2000, රු.3000
ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න.
☎️අමතන්න. 0716413211 / 0712799370 /
0719551071.
ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම සදහා 👇
https://forms.gle/SqJMWP68tffeqGK19
.

07/02/2023

❤️🙏😇

https://www.facebook.com/photo/?fbid=1180992962741517&set=a.1012451566262325
03/02/2023

https://www.facebook.com/photo/?fbid=1180992962741517&set=a.1012451566262325

𝕋ℍ𝔸𝕂ℝ𝔸 𝟛
𝕋𝕙𝕖 𝔹𝕚𝕘𝕘𝕖𝕤𝕥 ℂ𝕦𝕝𝕥𝕦𝕣𝕒𝕝 𝕊𝕙𝕠𝕨 𝕚𝕟 𝕌𝕍𝔸
📆04th March 2023
⏰6.00 p.m.
📍Bandarawela Town Hall
"The Biggest Cultural Show in UVA".
🎫️️Tickets - LKR.1000, LKR.2000, LKR.3000
Reserve your ticket.
☎️For more info call - 0716413211 / 0712799370 / 0719551071.
"තක්‍ර" තුන්වන දිගහැරුම
📆2023 මාර්තු මස 04 වන දින
⏰සවස 6.00 ට
📍බණ්ඩාරවෙල නගරසභා ශාලාවේදී.
"ඌව වෙල්ලස්ස මහාසංස්කෘතික කලා මංගල්‍යය".
🎫️️ ප්‍ර්‍රවේශ පත්‍ර - රු.1000, රු.2000, රු.3000
ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න.
☎️අමතන්න. 0716413211 / 0712799370 /
0719551071.
ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම සදහා 👇
https://forms.gle/SqJMWP68tffeqGK19
.

𝕋ℍ𝔸𝕂ℝ𝔸 𝟛𝕋𝕙𝕖 𝔹𝕚𝕘𝕘𝕖𝕤𝕥 ℂ𝕦𝕝𝕥𝕦𝕣𝕒𝕝 𝕊𝕙𝕠𝕨 𝕚𝕟 𝕌𝕍𝔸📆04th March 2023⏰6.00 p.m.📍Bandarawela Town Hall"The Biggest Cultural Show in UV...
27/01/2023

𝕋ℍ𝔸𝕂ℝ𝔸 𝟛
𝕋𝕙𝕖 𝔹𝕚𝕘𝕘𝕖𝕤𝕥 ℂ𝕦𝕝𝕥𝕦𝕣𝕒𝕝 𝕊𝕙𝕠𝕨 𝕚𝕟 𝕌𝕍𝔸

📆04th March 2023

⏰6.00 p.m.

📍Bandarawela Town Hall

"The Biggest Cultural Show in UVA".

🎫️️Tickets - LKR.1000, LKR.2000, LKR.3000

Reserve your ticket.

☎️For more info call - 0716413211 / 0712799370 / 0719551071.

"තක්‍ර" තුන්වන දිගහැරුම

📆2023 මාර්තු මස 04 වන දින

⏰සවස 6.00 ට

📍බණ්ඩාරවෙල නගරසභා ශාලාවේදී.

"ඌව වෙල්ලස්ස මහාසංස්කෘතික කලා මංගල්‍යය".

🎫️️ ප්‍ර්‍රවේශ පත්‍ර - රු.1000, රු.2000, රු.3000

ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න.

☎️අමතන්න. 0716413211 / 0712799370 /
0719551071.

ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම සදහා 👇

https://forms.gle/SqJMWP68tffeqGK19

.L

Address

Bandarawela

Telephone

+94716413211

Website

Alerts

Be the first to know and let us send you an email when Thakra Dancing Show posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Thakra Dancing Show:

Share