Gaming TIKKA

Gaming TIKKA HEY,
BOYZZ
WHATZUP...

🧐🧐
01/06/2025

🧐🧐

ජපන් විද්‍යාඥයන් කණ්ඩායමක් ලෝක වාර්තාවක් පිහිටුවලා තියෙනවා – ඔවුන් තත්පරයකට ගිගාබයිට් මිලියනයක (1.02 Petabits) ඉන්ටර්නෙට් දත්ත යවන්න සමත් වෙලා තියෙනවා.😱

මෙය කිලෝමීටර 1,800ක් දිගින් දිවෙන 19-core optical fiber තාක්ෂණය මත පදනම්ව තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.

මෙම නව තාක්ෂණය වත්මන් Fiber තන්තු වලට සමාන පළලකින් යුක්තව තිබුණත්, එය අනාගතයේ AI, VR සහ 6G වැනි දත්ත අවශ්‍යතා සඳහා සඳහා සූදානම් කරමින් සිටිනවා.

විශේෂත්වය වන්නේ, ඔවුන් සියලුම fiber cores හරහා – ආලෝක තරංග දෙකක් භාවිතා කරමින් – තොරතුරු පහසුවෙන් හා බාධාවක් නැතුව යැවීමට හැකියාව ලබාගෙන තිබීමයි.

📊 1.86 exabits per second-km – මෙය අති වේගවත් දුරස්ථ ඉන්ටර්නෙට් යුගයක් සඳහා නව මාර්ගසටහනක් සනිටුහන් කරයි.

Source: Interesting Engineering

17/05/2025

Hey,
Boyzzz welcome back to my "Gaming TIKKA" fb page.
😁😜

Address

29/5, Udugoda Road, Bandaragame
Bandaragama
12530

Website

Alerts

Be the first to know and let us send you an email when Gaming TIKKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share