Ezio Streaming

Ezio Streaming Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ezio Streaming, Video game, 610/11, Maligathenna, Ellepola, Balangoda.

Gaming ලෝකයේ අපි දැකපු සුපිරිම Assassin කවුද කියලා ඇහුවොත්, ගොඩක් අයගේ උත්තරේ එකයි... ඒ තමයි Ezio Auditore! 🔥🦅Assassin's...
07/06/2026

Gaming ලෝකයේ අපි දැකපු සුපිරිම Assassin කවුද කියලා ඇහුවොත්, ගොඩක් අයගේ උත්තරේ එකයි... ඒ තමයි Ezio Auditore! 🔥🦅

Assassin's Creed 2 කියන්නේ අපිට නිකම්ම ගේම් එකක් නෙවෙයි, ඒක අපේ අතීතයේ ලස්සනම මතකයක්. තමන්ගේ පවුලට වුණු අසාධාරණය වෙනුවෙන් පළිගන්න හැදෙන සෙල්ලක්කාර කොල්ලෙක් විදියට පටන් අරන්, මුළු ඉතාලියම හොල්ලන Master Assassin කෙනෙක් වෙනකම් Ezio ආපු ගමන මතක් වෙද්දි අදටත් ඇඟේ හිරිගඩු පිපෙනවා.

"It is a good life we lead, brother. May it never change... And may it never change us." 🥺

මතකද ඒ පටන් ගැන්ම? "Requiescat in pace" කියලා හතුරොන්ව ඉවරයක් කරන ඒ ගැම්ම, ඒ ආඩම්බරය අදටත් වෙන කිසිම ගේම් character එකකින් ෆීල් වෙන්නේ නෑ.

Ezio එක්ක ඔයාගේ හොඳම මතකය මොකක්ද?
AC 2 ප්ලේ කරපු, මේ ලෙජන්ඩ්ව අමතක නැති සෙට් එක ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න! 👇🎮

07/06/2026

Legendary Altair 🦅 ゚ ゚viralシ

29/05/2026

Best AC family

ඔයාලා 007 First Light game එකේ story එක ගැන බැලුවද? Hitman හදපු IO Interactive ලා මේ පාර ගෙනත් තියෙන්නේ James Bond ගේ or...
28/05/2026

ඔයාලා 007 First Light game එකේ story එක ගැන බැලුවද? Hitman හදපු IO Interactive ලා මේ පාර ගෙනත් තියෙන්නේ James Bond ගේ origin story එක. මේක අපි දන්න සුපිරි රහස් පරීක්ෂකයා ගැන සම්පූර්ණයෙන්ම අලුත් කතාවක්.

මේ තියෙන්නේ game එකේ කතාව ගැන කෙටි විස්තරයක්:

අලුත් ආරම්භයක්: ඔයාට play කරන්න වෙන්නේ ෆිල්ම් වල ඉන්න කිසිම කෙනෙක්ට අල්ලන්න බැරි සුපිරි රහස් පරීක්ෂකයාව නෙවෙයි. මේකෙදි ඉන්නේ වයස අවුරුදු 26ක Bond කෙනෙක්. එයා දක්ෂ, හැබැයි කිසිම බයක් නැති Royal Navy එකේ වැඩ කරන කෙනෙක්.

කතාවේ හැරවුම: MI6 එකේ අවධානය දිනාගත්තට පස්සේ, Bond ව අලුතින් පටන් ගත්ත Double-O program එකට සම්බන්ධ කරගන්නවා. M ගේ සහයෝගයත් එක්ක වගේම, හිටපු නියෝජිතයෙක් වෙන John Greenway ගේ දැඩි මගපෙන්වීම යටතේ, Bond ට තමන්ගේ දාමරික ගතිගුණයි රහස් පරීක්ෂකයෙක්ගේ විනයයි balance කරගන්න විදිහ ඉගෙන ගන්න සිද්ධ වෙනවා.

ප්‍රධාන තර්ජනය: මේ අලුත් program එකට එන පළවෙනි ලොකුම අභියෝගය වෙන්නේ, සම්පූර්ණයෙන්ම rogue (කැරලි ගහපු/පාවා දීපු) වුණ හිටපු භයානක බ්‍රිතාන්‍ය නියෝජිතයෙක් වෙන Agent 009 ව හොයාගෙන යන එකයි.

මේ game එක සම්පූර්ණයෙන්ම යන්නේ එයා කොහොමද ඒ අපි දන්න legend එකක් බවට පත්වෙන්නේ කියන ගමන ගැනයි. මේකෙදි stealth, බොරු කියලා බේරෙන ඒවා, classic Q-Branch gadgets පාවිච්චි කරන ඒවා වගේම, plan එක අවුල් ගියහම වෙන brutal close-quarters ෆයිට්ස් (ළඟින් කරන සටන්) වලිනුත් බේරිලා License to Kill එක ලබාගන්න එක තමයි ප්‍රධානම දේ.

ඔයාගේ 00 status එක ගන්න ඔයා ලෑස්තිද? මේ තරුණ, රළු Bond ගැන ඔයාලා හිතන්නේ මොකක්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න! 👇

My happiness
27/05/2026

My happiness

26/05/2026

old cartoons aura

“🌸 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸ඔබට සහ ඔබගේ පවුලේ සියලුදෙනාට සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වය පිරිපුන් අලුත් අවුරුද්දක් වේවා...
14/04/2026

“🌸 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸
ඔබට සහ ඔබගේ පවුලේ සියලුදෙනාට සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වය පිරිපුන් අලුත් අවුරුද්දක් වේවා! 🎉
— From EzioStreaming ❤️”

🚨 **PC GAMERS, THIS IS HUGE!** 🚨🎮 **Call of Duty: Modern Warfare II & Modern Warfare III are now FREE on PC!** 💥🔥 Jump i...
26/03/2026

🚨 **PC GAMERS, THIS IS HUGE!** 🚨

🎮 **Call of Duty: Modern Warfare II & Modern Warfare III are now FREE on PC!** 💥

🔥 Jump into high-speed multiplayer battles
🔥 Team up with your squad
🔥 Experience next-level action & chaos

⏳ **Limited-time free access — don’t miss it!**

💻 Download now and dominate the battlefield!

👉 Tag your squad & get ready to drop in!

https://www.xbox.com/en-US/games/stor...

https://www.xbox.com/en-US/games/stor...

03/03/2026

Watch now

Address

610/11, Maligathenna, Ellepola
Balangoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when Ezio Streaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share