Sa Screen Print and Design

Sa Screen Print and Design Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sa Screen Print and Design, Balangoda.

🙏 ලංකාවේ තියන හොදම සහ වටිනාම ස්ක්‍රීන් ප්‍රින්‍ටින් පුහුණු වැඩමුලුව අරගෙන ඔන්න අපි එනවා🔴 2026 මාර්තු මාසේ 15 ⏰උදේ 9.00 🌈...
10/03/2026

🙏 ලංකාවේ තියන හොදම සහ වටිනාම ස්ක්‍රීන් ප්‍රින්‍ටින් පුහුණු වැඩමුලුව අරගෙන ඔන්න අපි එනවා
🔴 2026 මාර්තු මාසේ 15 ⏰උදේ 9.00
🌈️ රත්නපුර නගරයට⛰️

🏠️ ස්ථානය සමන් දේවාල විශ්‍රාම ශාලාව. ( ඒ කියන්නේ සමන් දේවාලය ඉදිරිපිට, පාරෙන් අනික් පැත්තේ තමයි තියෙන්නේ )

🏡️ගෙදර ඉඳන් යන්ත්‍ර සූත්‍ර නොමැතිව හැකියාවක් හෝ පලපුරුද්දක් නොමැති ඕනම කෙනෙකුට ආරම්භ කරන්න පුළුවන් හොඳම ව්‍යාපාරයක් තමයි ස්ක්‍රීන් ප්‍රින්ටින් කියන්නේ. වයස් සීමාවක් මේකට බලපාන්නේ නෑ. ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන් 👇

🧧මේ වැඩමුලුවේදී👇
👕 සාරි, ටී ෂර්ට්
👜 කැම්බ්‍රෙල්ලා බෑග් 🧦🎒 පාසල් බෑග් 👛රෙක්ෂින් බෑග් 🛍️කඩදාසි බෑග්
🛍️ පොලිතීන් කවර
🛏️ කොට්ට උර, මේස රෙදි
👟👠රබර් මත මුද්‍රණ ඇතුළු විවිධ මුද්‍රණ ක්‍රම
මුල සිටම සරලව සම්පූර්ණ ක්‍රමවේදය එක් දිනක් තුළ ඔබට අපි උගන්වනවා

💰 පාඨමාලා ගාස්තුව රු. 6,000/= පමණි
🤝 ව්‍යාපාරය සාර්ථක වන තුරුම මාර්ගෝපදේශනයත් අපි දිගටම ලබා දෙනවා.

🔧පුහුණුවෙන් පසු අමුද්‍රව්‍ය අවශ්‍ය නම් නිවසටම ගෙන්වා දෙනු ලැබේ.

🤝සම්බන්ධ වෙන්න කැමති අය පහත අපේ දුරකතන අංක වලට කතා කරලා දැන්ම ඔබේ ඉඩ වෙන් කරවා ගන්න. ⬇️
📞 070 55 555 96 | 071 755 6611

නැත්නම් පහල තියන වට්ස්ඇප් ලින්ක් එකෙන් අපේ ගෲප් එකට එකතු වෙන්න ⬇️
https://chat.whatsapp.com/C4ffVV4fSNtLydLCzPxOAu?mode=gi_t

Address

Balangoda
1987

Alerts

Be the first to know and let us send you an email when Sa Screen Print and Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Sa Screen Print and Design:

Shortcuts

Share