25/02/2023
https://youtu.be/8tM-t_5x2pI
වෙළෙඳපොළෙන් රැගෙන ආ මසුන් එක් වරම මාළු ටැංකියට එක්කර ගැනීම සුදුසු ද? මුල් වරට නිවසේ විසිතුරු මසුන් ඇති කිරීමට බලාපොරොත්තු වන ඔබට වැදගත් වීඩියෝවකි.
තවත් වැදගත් දේ දැන ගැනීමට අපගෙ channel එක subscribe කර තබාගන්න.
විසිතුරු මත්ස්‍ය වෙළෙඳසැලෙන් ගෙදර රැගෙන ආ swordtail මසුන් මාළු ටැංකියට එක්කර ගත් ආකාරය මෙම වීඩියෝව මඟින් ඉදිරිපත් කරය....