Dilru Unique

Dilru Unique Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dilru Unique, Arts & Crafts Store, No 45/5, Vijaya line, kanupalla Road, Badulla.
(87)

welcome to my page •°•°•°•°•°
🌹 Dilru unique .....

✨ pipe cleaner flower pot/ bouquet
✨ ribbon flower pot / bouquet
✨ hair band/hair clips
✨ keytag
✨ photo frame designer
✨️ gift items

COD ❌
bank deposit ✅
online transfer✅

Good morning 🌅    නාන කාලාව අලුත් කරමුද .....? සුව පහසුව සිරිමකින් තොරව ඇගේ තියෙන කුනු දුවිලි පහසුවෙන් ඉවත් කර ගන්න කැමැ...
08/07/2026

Good morning 🌅

නාන කාලාව අලුත් කරමුද .....? සුව පහසුව සිරිමකින් තොරව ඇගේ තියෙන කුනු දුවිලි පහසුවෙන් ඉවත් කර ගන්න කැමැති ඔබත් අදම ඔඩර් එකක් දාන්න 075 1561664

Good morning 🌅    කොහොමද ඔයාලාට මං නම් ටිකක් අසනීපයෙන් ඉන්නෙ .... පහුගිය ටිකෙම ආවේ නැ මේ පැත්තෙ ..... එ නිසා ඔයාලාව ගොඩක...
06/07/2026

Good morning 🌅

කොහොමද ඔයාලාට මං නම් ටිකක් අසනීපයෙන් ඉන්නෙ .... පහුගිය ටිකෙම ආවේ නැ මේ පැත්තෙ ..... එ නිසා ඔයාලාව ගොඩක් miss උනා මට.... අද ඉදලා ආයෙම comment , like ටිකක් දෙන්නම්..... හැමොම මේ දවස්වල පරිස්සමෙන් ඉන්න ......

🌞 Good Morning හැමෝටම! ✨      ​බිත්තර තම්බන එක දැන් වෙනදාට වඩා ගොඩක් පහසුයි වගේම ආරක්ෂිතයි! 🥚💛​මේ අපූරු Electric Egg Boi...
26/06/2026

🌞 Good Morning හැමෝටම! ✨

​බිත්තර තම්බන එක දැන් වෙනදාට වඩා ගොඩක් පහසුයි වගේම ආරක්ෂිතයි! 🥚💛

​මේ අපූරු Electric Egg Boiler එකෙන් එකවර බිත්තර 7ක් දක්වා ඉතාමත් ඉක්මනින්, නිවැරදිව තම්බාගන්න පුළුවන්.
වතුර ප්‍රමාණය මැනලා දාන්න විතරයි තියෙන්නේ. බිත්තර තැම්බුණු පසු auto off වෙන නිසා කරවෙයි කියලා බය වෙන්න හෝ ළඟට වෙලා බලන් ඉන්න ඕනෙම නැහැ! 😍

​ඔබේ කුස්සියටත් මේ ලස්සන, පුංචි උපකරණය අදම ඇණවුම් කරලා වෙනස වටහාගන්න. 👇

​📞 Order කරගන්න දැන්ම කතා කරන්න

075 1561664 (WhatsApp)

🛍️ Dilru Unique

සුභ උදෑසනක්! ☀️          නීරෝගී ජීවිතයකට ඔබේ සෞඛ්‍යය ගැන නිතරම අවධානයෙන් ඉන්න. මේ වගේ නිවසේදීම පාවිච්චි කරන්න පුළුවන් Di...
25/06/2026

සුභ උදෑසනක්! ☀️

නීරෝගී ජීවිතයකට ඔබේ සෞඛ්‍යය ගැන නිතරම අවධානයෙන් ඉන්න. මේ වගේ නිවසේදීම පාවිච්චි කරන්න පුළුවන් Digital Weight Scale එකක් දැන් ඔබටත් ලබාගන්න පුළුවන්. ⚖️✨

මිල: රු. 1500/= පමණයි.

වැඩි විස්තර සඳහා අපට 075 1561664 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. 💬📲

ඔයාලා හැමෝටම වාසනාවන්ත දවසක් වේවා! 🌸

Good night .....😴           කො බලන්න කාලා කාලා බඩ වැඩි වුන ගැබිනි මව්වරුන් වගේ පේන set එක පහලින් comment කරන් යන්න ........
25/06/2026

Good night .....😴

කො බලන්න කාලා කාලා බඩ වැඩි වුන ගැබිනි මව්වරුන් වගේ පේන set එක පහලින් comment කරන් යන්න ......👉

😁😁😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣

゚viralシ

☀️ සුබ උදෑසනක් වේවා!🌹 ​අලුත් දවසක් පටන් ගන්නේ අලුත් ම විලාසිතාවකින්! 💼✨        ​ඔබේ දෛනික අවශ්‍යතා සඳහා ගැලපෙනම Stylish ...
24/06/2026

☀️ සුබ උදෑසනක් වේවා!

🌹 ​අලුත් දවසක් පටන් ගන්නේ අලුත් ම විලාසිතාවකින්! 💼✨

​ඔබේ දෛනික අවශ්‍යතා සඳහා ගැලපෙනම Stylish Messenger Bag එක දැන් ලබා ගන්න. ඉතා පහසු මිලකට!

​✅ මිල: රු. 1400/= පමණයි

✅ විශේෂ දීමනාව: එකවර වැඩිපුර (තොග වශයෙන්) ලබා ගන්නා ඔබට විශේෂ වට්ටම් ලබා දෙනු ලැබේ.

​වැඩි විස්තර සහ ඕඩර් කිරීම සඳහා අදම අපට WhatsApp පණිවිඩයක් එවන්න:
📲 075 156 1664

​

Good morning ....🌅​✨ Health Foot Patch (10 Pcs Pack) ✨​ඔබේ ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරලා (Detoxification), සුවබර න...
24/06/2026

Good morning ....🌅

​✨ Health Foot Patch (10 Pcs Pack) ✨

​ඔබේ ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරලා (Detoxification), සුවබර නින්දක් වගේම නිරෝගී දිවියක් ලබාගන්න! 🦶💚

​📦 පැකට් එකකට කෑලි 10ක් (10 Pcs) ඇතුළත් වේ.

​💸 මිල: රු. 450/- පමණයි!

​🏢 තොග වශයෙන් (Wholesale) ලබාගැනීමට විශේෂ මිල ගණන් යටතේ අපෙන් ලබාගත හැක.

​🛍️ වැඩි විස්තර සඳහා හෝ ඇණවුම් කිරීමට දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න:
📲 075 1561664

Good morning 🌅​ඕනෑම තැනකදී තත්පර කිහිපයකින් නැවුම් ජූස් එකක් හදාගන්න! 🍓🍊​ගමන් බිමන් යනකොට, Office යනකොට, නැත්නම් Gym යනක...
23/06/2026

Good morning 🌅

​ඕනෑම තැනකදී තත්පර කිහිපයකින් නැවුම් ජූස් එකක් හදාගන්න! 🍓🍊

​ගමන් බිමන් යනකොට, Office යනකොට, නැත්නම් Gym යනකොට ලේසියෙන්ම අරන් යන්න පුළුවන් Portable Juicer Blender එකක්

දැන් Dilru Unique එකෙන්
මිලදී ගන්න පුළුවන්. ✨

⭕​USB එකෙන් Charge කරන්න පුළුවන් (Power Bank එකකින් වුණත් පුළුවන්)

⭕​ඕනෑම පලතුරක් ලේසියෙන්ම බ්ලෙන්ඩ් කරගත හැක

⭕​පහසුවෙන් පිරිසිදු කිරීමට සහ රැගෙන යාමට හැකි වීම

​ඔයාලත් අදම ඔයාලගේ Blender එක වෙන් කරවාගන්න අපිට Message එකක් දාන්න නැත්නම් කතා කරන්න. 👇
📞 WhatsApp / Call: 075 1561664

Good morning 🌅 කොහොමද ඔයාලාට ටික දවසකින් මේ පැත්තට එන්න බැරි උනා.....
22/06/2026

Good morning 🌅

කොහොමද ඔයාලාට ටික දවසකින් මේ පැත්තට එන්න බැරි උනා.....

🌸 Good Morning! ✨             නිරෝගී, ලස්සන සමක් එක්ක අද දවස පටන් ගන්න. Rose Quartz Facial Roller සහ Gua Sha Set එකෙන් ඔ...
16/06/2026

🌸 Good Morning! ✨

නිරෝගී, ලස්සන සමක් එක්ක අද දවස පටන් ගන්න. Rose Quartz Facial Roller සහ Gua Sha Set එකෙන් ඔයාගේ මුහුණට අලුත් පෙනුමක් ලබාගන්න. 💆‍♀️✨

​ඇණවුම් කිරීමට හෝ විස්තර දැනගැනීමට අපට කතා කරන්න:
📞 075 1561664

Address

No 45/5, Vijaya Line, Kanupalla Road
Badulla

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Dilru Unique posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share