Ethimale Secondary School

  • Home
  • Ethimale Secondary School

Ethimale Secondary School Mo/Ethimale Secondary School

2026 කලාප පාසල් ක්‍රීඩා.16 න් පහල බාලක වොලිබෝල් ශූරතාවය 🤍🏆මො/ඇතිමලේ ම.වි
12/05/2026

2026 කලාප පාසල් ක්‍රීඩා.
16 න් පහල බාලක වොලිබෝල්
ශූරතාවය 🤍🏆
මො/ඇතිමලේ ම.වි

01/11/2025

දිනපු අනිත් අයට තරම් රූපවාහිනියෙන්, සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරයක් නොදුන්නට මේ ඉන්නෙත් දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීම, තුම්පිම්ම ඉසව් දෙකේම රන් පදක්කම් දිනුව ඌව පලාතේ බිබිල නන්නපුරාව ඉස්කෝලේ නෙත්මිකා මධුෂානි ක්‍රීඩිකාව.

අති දුෂ්කර පැත්තක, අඩු පහසුකම් එක්ක තාක්ෂණය සීයට සීයක් ඕන ඉසව් දෙකකින් ජාත්‍යන්තර රන් පදක්කම් දෙකක් ගේන්න@Mgk kumara අයියාගේ පුහුණුකාරිත්වයෙන් දරුවගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතුත් සමබර කරගෙන පෞද්ගලික ජීවිතේ දේවල් කැප කරන් කරපු කැපවීම් ඇස් දෙකෙන් දැක්ක ඌවේ අපිටනම් කාට නැතත් මේ ජයග්‍රහණ රටක් රාජ්‍යයක් තරම් වටිනවා.....

උපුටාගැනීමකි

2025.10.01❤️"දරුවන්ගෙ ලෝකය"❤️ලෝක ළමා දින සැමරුම❤️මො/ඇතිමලේ මහා විද්‍යාලය.❤️
02/10/2025

2025.10.01❤️
"දරුවන්ගෙ ලෝකය"❤️
ලෝක ළමා දින සැමරුම❤️
මො/ඇතිමලේ මහා විද්‍යාලය.❤️

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයන් 5කි.1)මව්බස 2)ඉංග්‍රීසි 3)ගණිතය 4)විද්‍යාව 5)ආගම පහත විෂය සංකලනය අතරින් *දෙකක්...
15/07/2025

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයන් 5කි.
1)මව්බස
2)ඉංග්‍රීසි
3)ගණිතය
4)විද්‍යාව
5)ආගම

පහත විෂය සංකලනය අතරින් *දෙකක්* තෝරා ගත යුතුයි.
1)දෙවන භාෂාව
2)IT
3)ඉතිහාසය
4)සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
5)තාක්ෂණය (කෘෂිකර්මය/ඉංජිනේරු තාක්ෂනය/ආහාර තාක්ෂනය/ජලජ හා ජීව තාක්ෂනය)
6)භූගෝල විද්‍යාව
7)සෞන්දර්ය
8)ව්‍යවසායකත්වය හා සැලසුම්

08/06/2025
08/06/2025

ඇතිමලේ ධම්මජීව හිමිපාණන්වහන්සේගේ වැඩමවීමෙන් මොනරාගල ඇතිමලේ ජාතික පාසලේදී 2025.06.06 වන අද දහවල් පැවත් වූ මාපිය ගුණ වර....

06/06/2025
08/10/2024

මො/ ඇතිමලේ ජාතික පාසලේ ළමා දින සැමරුම් උත්සවයේ අවස්ථාවන් ❤️😍

වසර 13ට අධික කාලයකින් පසුව මො/ ඇතිමලේ මහා විද්‍යාලීය ක්‍රීඩිකාවක් පාසල් පළාත් මළල ක්‍රීඩා තරඟාවලියේ තෙවන ස්ථානය ලබාගනිමි...
21/08/2024

වසර 13ට අධික කාලයකින් පසුව මො/ ඇතිමලේ මහා විද්‍යාලීය ක්‍රීඩිකාවක් පාසල් පළාත් මළල ක්‍රීඩා තරඟාවලියේ තෙවන ස්ථානය ලබාගනිමින් සමස්ත ලංකා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි ✊.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ethimale Secondary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share