23/08/2026
🌹❤️ ආදරේ ලස්සනම විදිහට කියන්න… මල් පොකුරක් එක්ක! 🌸✨
රතු රෝස මල්වල ආදරණීය බවට, ලස්සන රෝස පාට මල් ටිකක් එකතු කරලා හැදූන මේ ලස්සන Bouquet එක. 💐🥰
ආදරණීය කෙනෙක්ට දෙන්නත්, විශේෂ දවසක් තවත් ලස්සන කරන්නත් perfect! ❤️
📩 ඔබේ Bouquet එක අදම Order කරන්න අපිට Message එකක් දාන්න. 🌷