Old busses

Old busses FOLLOW US TO KNOW THE HISTORY OF THE BUSSES
අතීතයෙන් වර්ථමානයට.....
(1)

මීට වැඩිය හොදයි මට.......
23/06/2026

මීට වැඩිය හොදයි මට.......

සුපිරිම සර්විස් එකක් දුන්නා.කිසිම රස්තියාදුවක් නෑ.මඟීන්ට හොඳට කතා කරන සේවකයො හිටපු බැකෝ සමන්ගේ බස් එක....
23/06/2026

සුපිරිම සර්විස් එකක් දුන්නා.කිසිම රස්තියාදුවක් නෑ.මඟීන්ට හොඳට කතා කරන සේවකයො හිටපු බැකෝ සමන්ගේ බස් එක....

මීලග සාමාජිකයා....32 පාරේ පරණම අයජයන්ත අයියගේ  AIR ROSE EXPRESS...ළගදීම...
23/06/2026

මීලග සාමාජිකයා....
32 පාරේ පරණම අය
ජයන්ත අයියගේ AIR ROSE EXPRESS...ළගදීම...

22/06/2026

දකුණේ දුර ගමන් සේවාවේ පුරෝගාමියා DISNA EXPRESS ගැන සම්පුර්ණ විස්තරේ මෙන්න...
Krishantha Bobby COME BACK වෙනකල් බලන් ඉන්නේ...
සරත් අයියාට නිවන් සුව ලැබේවා...

21/06/2026

අතිශය දුර්ලභ වීඩියෝවක්....සුනාමියට ගොදුරු වූ UKG බස් රථයක්....

මහින්ද එක්ස්ප්‍රස් නිහතමානි හිමිකරු උදේන ඉන්ද්‍රජිත් අයියට සුභම සුභ උපන් දිනයක් වේවා...!Mahinda Express
21/06/2026

මහින්ද එක්ස්ප්‍රස් නිහතමානි හිමිකරු උදේන ඉන්ද්‍රජිත් අයියට සුභම සුභ උපන් දිනයක් වේවා...!
Mahinda Express

සිතාර පෙර නියෝජනයක්...
21/06/2026

සිතාර පෙර නියෝජනයක්...

ගුණවර්ධන රස මතක...GUNAWARDENA SUPER LINE...
21/06/2026

ගුණවර්ධන රස මතක...
GUNAWARDENA SUPER LINE...

බෙන්ස් දුවපු රටක් අද වැටිච්ච තැනක්...260 Hadala - Colombo104 Wattala - BambalapitiyaSARANADASA DIESEL MOTORS
20/06/2026

බෙන්ස් දුවපු රටක් අද වැටිච්ච තැනක්...
260 Hadala - Colombo
104 Wattala - Bambalapitiya
SARANADASA DIESEL MOTORS

මතකද සිද්ධිය ?2017.07.12 වන දින කොළඹ සිට අම්පාර දක්වා ගමන් ගත් බස් රථයක් වැලියාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටී සිදුවු අ...
19/06/2026

මතකද සිද්ධිය ?
2017.07.12 වන දින කොළඹ සිට අම්පාර දක්වා ගමන් ගත් බස් රථයක් වැලියාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටී සිදුවු අනතුරෙන් පසු ප්‍රකෝපකාරී වු ගම්වාසින් බස්රථයට ගිනි තැබූහ...
මෙම බස් රථය අලුත්වැඩියා කොට වර්ථමානයේ කරාඹුගස්හංදිය කොටුව මාර්ගයේ ධාවනය වේ...

Address

Haliela, Badulla
Badulla
90060

Telephone

+94761527877

Website

Alerts

Be the first to know and let us send you an email when Old busses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share