22/07/2026
ශාන්ති උපස්ථායක සේවය සදහා දැනට පවතින රැකියා අවස්ථා ( පුහුණු / නුපුහුණු )
1, උපස්ථායක සේවය ( ගැහැණු / පිරිමි )
2, සහයක සේවය ( ගැහැණු / පිරිමි )
3, උපකරණ අලුත්වැඩියා කරන්නන් (පිරිමි )
4, හෙද සේවාවන් ( ගැහැණු / පිරිමි )
5, විකුනුම් කරුවන් (පිරිමි)
6, ප්‍රදර්ශනාගාර කළමනාකරුවන් ( ගැහැණු / පිරිමි )
7, ප්‍රදර්ශනාගාර සහයකයන් ( ගැහැණු / පිරිමි )
8, රියදුරන් (පිරිමි)
ප්‍රදේශ:-
බදුල්ල , වැලිමඩ , කළුතර , රාගම , ගාල්ල , ගල්කිස්ස , රත්නපුර
මෙම ප්‍රදේශ තුළ සිටින හෝ නැවතී වැඩ කිරීමට හැකි අය සේවයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ මෙම දින වල සිදුකරනු ලැබේ.
රැකියාවක් අපේක්ෂා කරන ඔබ 078-11091100 දුරකථන අංකයට whatsup හේ ඇමතුමක් ලබා දී වැඩි විස්තර ලබා ගන්න...
ශාන්ති මෙඩි ශොප්