15/06/2026
වලාකුළු අස්සේ ඇවිදින Feels එක මෙතනමයි ☁️
Matale ඉඳන් පැය 2ක Hike එකක්. Riverston Peak - Mini World's End.
උඩට ගියාම ලංකාවේ අඩක් පේනවා. සුළඟ + නිස්කලංක + View එක.
Phone එක Charge වෙනවා වගේ හිත Charge වෙනවා.
මෙහෙ Hike කරපු කෙනෙක් ඉන්නවද? කොහොමද Experience එක? Comment කරපන් 👇
Weekend Squad එක Tag කරපන්. යමු.
📍 Riverston Peak, Matale
🎥 Credit: Diluka Sandamal
#පොඩිම