Happy Moo

Happy Moo ආදරය සර්වසම්පුර්ණ විය යුතු නැත
නමුත් එය සත්‍ය විය යුතුය ❤️

Congratulations lovely couple❤️😍💕
11/09/2026

Congratulations lovely couple❤️😍💕

උතුම් නිවන දුරු නොවේවා 🙏
20/08/2026

උතුම් නිවන දුරු නොවේවා 🙏

07/02/2026
🇱🇰 ශ්‍රී ලංකාවේ 78 වෙනි නිදහස් දිනයට හෘදයාංගම සුභ පැතුම්!එකමුතුකමෙන්, සාමයෙන් සහ ප්‍රගතියෙන්අපේ මාතෘභූමිය තවත් ඉදිරියට ග...
04/02/2026

🇱🇰 ශ්‍රී ලංකාවේ 78 වෙනි නිදහස් දිනයට හෘදයාංගම සුභ පැතුම්!
එකමුතුකමෙන්, සාමයෙන් සහ ප්‍රගතියෙන්
අපේ මාතෘභූමිය තවත් ඉදිරියට ගෙන යාමට
අපි සැම එක්ව කැප වෙමු.
Happy 78th Independence Day, Sri Lanka! 🇱🇰💛

උදුල නෙතේ කැළතෙන ආදරය ඔබේ..✨නිදන් වුනාද පෙරදා සිත් යහන් ගැබේ.....මලක සුවද ඉහිරෙන ඔබේ සුමුදු වතේ.. සැගවී තුරුළු වන්නට මට ...
04/02/2026

උදුල නෙතේ කැළතෙන ආදරය ඔබේ..✨
නිදන් වුනාද පෙරදා සිත් යහන් ගැබේ.....
මලක සුවද ඉහිරෙන ඔබේ සුමුදු වතේ..
සැගවී තුරුළු වන්නට මට දැනුදු සිතේ.......❤️🥰

03/02/2026
01/01/2026

✨HAPPY NEW YEAR 2026✨

Rest in Peace Heroes 🙏😔❤️
01/12/2025

Rest in Peace Heroes 🙏😔❤️

රාජිනියගේ නික්ම යෑම"සඳ තනිවෙලා අහසේ.... හිරු තනිවෙලා....උතුරා ගැලු ගඟුලක්.... අද වියලිලා....උයනක් පිරී පිපි මල්....අද පර...
24/05/2025

රාජිනියගේ නික්ම යෑම

"සඳ තනිවෙලා අහසේ....
හිරු තනිවෙලා....
උතුරා ගැලු ගඟුලක්....
අද වියලිලා....
උයනක් පිරී පිපි මල්....
අද පරවෙලා....
විහඟුන් ගැයු ගී වැල්....
අද නැතිවෙලා...."

හෙළ සිනාමාවේ නිළි රැජිණ 👸♥️
ඔබතුමියට උතුම්වූ නිවන් සුවයම ලැබේවා !! 🙏

සුන්දරිය සුවෙන් නිදන්න...!

සිත නිවන එකම තැන........උතුම් ශ්‍රී පාදස්ථානය🙏
29/04/2025

සිත නිවන එකම තැන........
උතුම් ශ්‍රී පාදස්ථානය🙏

Address

Badulla
Badulla
90730

Alerts

Be the first to know and let us send you an email when Happy Moo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Happy Moo:

Shortcuts

Share

Category