04/12/2025
කට්ටිය අපි ලොකු පිං සිද්ද වෙන වැඩක් කරමුද
මෙහෙ අපේ ගම් වල ඉන්නව ගං වතුරෙන් පිඩා විදපු පවුල් ගොඩක් එයාලගෙ කෑම බඩු සේරම වතුරෙ ගිහින් ඉතින් අපි අපිට පුලුවන් විදියට එයාලට ඉදව්වක් කරමු 🙏......
එක ගෙදරක 4ර දෙනෙක් ඉන්නවන වතුර බෝතල් 4ක් හරි දෙන එක අපිට පිනක් ඉති ඔයාලට පූවන් විදියට අපිට උදව් කරන්න රු 100ක් හරි 50ක් හරි කමක් නෑ මට එවන්න මමත් උපරිමයෙන්ම මමත් වියදම් කරනව ඒත් ඒක මදි ඔයාලත් පුලුවන් විදියට උදව් කරන්න.....🙏🙏
ගොඩක් පිං ...🙏
ගම අවිස්සවෙල්ල කුඩගම පාර කොළබ
゚viralシfypシ゚viralシalシ