Walgama වෙසක් පහන් කූඩුව

Walgama වෙසක් පහන් කූඩුව වල්ගම වෙසක් පහන් කූඩුව

09/06/2026

උතුම් වූ ශ්‍රී සම්බුද්ධ තෙමගුල සිහිපත් කරමින් දකුණු අතුරුගිරිය එක්සත් තරුණ බෞද්ධ සමිතිය විසින18 වන වරට ඉදිරිපත් කරන ලද වල්ගම වෙසක් පහන් කුඩුව දින දහයක් පුරාවට ප්‍රදර්ශනය කරමින් එම කටයුතු ඉතා සාර්තකව ජුනි මස 8 වන දින නිම කෙරුනි.....💫

Tiktok සහ Facebook ඇතුලු සමාජ මාධ්‍ය තුලින් අපිත් එක්ක විශාල පිරිසක් මේ කටයුතු සාර්තක කරගැනීමට අපි සමග අත්වල් බැදගෙන හිටියා,ගොඩක් page වලින් group වලින් අපේ කූඩුවේ post දාල තිබුනා,ඒ වගේම ගොඩක් අපේ post Share කරලා තිබුනා,ඔයාලගේ ලැබුන ඒ ආදරයට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා...🙏

ඒ වගේම අපිට වචනයකින් හරි ශක්තියක් වුන සෑම සියලු දෙනාටමත්,විශේෂයෙන් වල්ගම ගම වාසින්ටත් උදව් කරපු හැමෝටමත් අපේ කුඩුව බලන්න ආපු හැම දෙනාටමත් Videos බලපූ හැමෝටමත් අපි මුලු හදවතින්න්ම ස්තුතිවන්ත වෙනවා....🙏

ඒ වගේම කූඩුව බලන්න ආපු අය ලස්සන photo එකක් comment කරන් යන්න🙏

2027 වසරේ මෙවැනි විශ්මිත ණිර්මානයකින් හමුවෙමු...♥️

#වල්ගමවෙසක්පහන්කුඩුව #වෙසක්පහන්කූඩු #සිදුහත්උපත

06/06/2026

පාලනය කර නොහැකි මහා ජන ගඟක් 8 වන දිනත් වල්ගමට ඇදෙයි...

06/06/2026

දිවයිනේ නන් දෙසින් ගලා එන ඒ මහා ජන ගග නිමෙන එකම දිය දහර..
වල්ගම වෙසක් පහන් කූඩුව 8 වන දිනටත් මහජනයාට තිළිණ කල වගයි...

#වල්ගමවෙසක්පහන්කුඩුව #සිදුහත්උපත #වෙසක්පහන්කූඩු

05/06/2026

එන්න බලන්න නිවුනු සිත් වල සදාතනික සාමය.....

කෙටි කාලයකින් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ලෝක වාසි ජනයාගේ දැවී ඇව්ලන සිත් සතන් නිවා දැමීමට සමත් වූ වල්ගම වෙසක් පහන් කූඩුව.

#වෙසක්පහන්කූඩු

05/06/2026

මේ අතුරුගිරියේ වෙසක් පහන් කූඩුව...❤️🥹
කොයිතරම් මහන්සියක් වෙන්න ඇතිද මේක මේ තරම් ලස්සනට සියුම්ව නිර්මාණය කරන්න..
මේකේ නිර්මාණ කරුවෝ නම් ඉතින් සුපිරියි...❤️‍🔥
ලෝකෙට අරන් යන්න පුළුවන් නිර්මාණ තමයි මේවා...❤❤

01/06/2026

දහස් සංඛ්‍යාත ජනගහනයක් ගලා එන වල්ගම මහා පහන් කූඩුව අති සාර්තකව තෙවන දිනයට....

#

30/05/2026

පුත් කුමාරා බිහි කිරීම පිනස මායා දේවිය...

දෙව් දහ නුවර බලා....

ශ්‍රී ලංකාවේ කිසිම පහන් කූඩුවකින් දැක බලා ගැනීමට නොහැකි,සිදුහත් බෝසත් උපතේ විශ්මිත දර්ශන පෙළ දැකබලා ගන්න ඔබත් අදම වල්ගම පහන් කූඩුව වෙත පියන නගන්න...

29/05/2026

2025 මතකද?
හැමෝම හොයපු කූඩුව...

මුචලින්ද නාගයාගේ දර්ශනන පෙල බලන්න ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සෙනග ගලාගෙන ආපු හැටි...

2026 වසරේ සිදුහත් බෝසත් උපත ඔබට අදහාගන්නට වත් බැරුව විශ්මයට පත් වෙන එක නොඅනුමානය...

Address

Walgama වෙසක් පහන් කුඩුව
Aturugiriya
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Walgama වෙසක් පහන් කූඩුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category