The Toon Zone

The Toon Zone ලොකු බබාලගෙ කාටුන් ලන්තයට ඇවිත් යන්න එන්න ��

01/01/2026

නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා ❤️😘

14/12/2025

14/12/2025

13/12/2025

මේ අම්මගේ දරුවො පස් දෙනාම ගංවතුරින් සහ නායයෑම එක්ක අහිමි වෙලා. මේ අම්මා විතරක් ඉතුරුවෙලා 🥺🙏🌷ජීවිතේ අපි කිසිම මොහොතක නොසි...
13/12/2025

මේ අම්මගේ දරුවො පස් දෙනාම ගංවතුරින් සහ නායයෑම එක්ක අහිමි වෙලා. මේ අම්මා විතරක් ඉතුරුවෙලා 🥺🙏🌷

ජීවිතේ අපි කිසිම මොහොතක නොසිතන නරක නපුරු දරුණු ඛේදවාචක පවා අපට සිදුවිය හැකිබව වටහාගෙන අවබෝධයෙන් ජීවත් වීම ඉතා වැදගත්. මේ අහින්සක අම්මා කිසිදාක හීනෙකින්වත් සිතනවද තමන්ගෙ දරුවො පස් දෙනාම මේ විදියට තමන්ට අහිමි වෙයි කියල.

එකෙක් දෙන්නෙක් නෙමේ පස් දෙනෙක් හදලා වඩලා උස් මහත් කරන්න මේ අම්මා කොච්චරනම් මේ ජීවිතේ ඔට්ටු වෙන්න ඇත්ද ‼️

අපි හිතනවට වඩා මේ ජීවන ගමන අස්ථීරයි. ඉතින් මහා බර දේවල් වලින් ඔලුව පුරෝගෙන කරදරෙන් පීඩාවෙන් නොඉද සුන්දර ලස්සන සැහැල්ලු අර්ථවත් ජීවිතයක් ගෙවන්න අපි හුරුපුරුදු වෙමු 🥺❤️✨️🌷

මේ මහා ව්‍යවසන ඛේදවාචක අපිට අරන් ආපු පණිවිඩය තමයි ඒ ‼️

📷 Credits goes to Respective video owner

✍️ ©️ විහග අරෝෂ් ශියාන් සේනාරත්න
Vihanga Arosh Shiyan Senarathne

12/12/2025

 ゚viralシfypシ゚viralシalシ
07/12/2025

゚viralシfypシ゚viralシalシ

     ゚viralシfypシ゚viralシalシ
07/12/2025

゚viralシfypシ゚viralシalシ

05/12/2025

🥺

゚viralシfypシ゚viralシalシ

05/12/2025

Address

Thalawa
Anuradhapura
50230

Alerts

Be the first to know and let us send you an email when The Toon Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category