02/09/2026
ඔන්න තැනයි වැඩේ යන විදියයි වෙනස් වෙලා A&D Event Management වෙතින් ලොකු වැඩක් දෙන්නයි යන්නේ... තලාව ප්‍රාදේශී්‍ය සභා ක්‍රිඩාංගනයේදී...... ඔක් 02 අපි එනවා ඔයාල එක්ක නටන්න ගයන්න විනෝද වෙන්න.....පුංචි බබාලට විනෝද වෙන්න කියාපු තැන... තෑගිත් එහෙම දෙනවලු හොදේ...අමතක කරන්න එපා..............................