16/09/2026
දඹදිව ඉසිපතන මිගදාය ඇත්තටම තියෙන්නේ ලංකාවේ ඉසින්බැස්සගලද?
එදා බුදුරජණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ, පස්වග තවුසන් වාසය කළ ඉසිපතන ආරාමය ලංකාවේ රුවන්ගිරි රජමහා විහාරයද?
හෙළ ඉතිහාසයේ සැඟවුණු, බොහෝ දෙනෙක් නොදන්නා මහා අබිරහසක් සොයා යන සුවිශේෂී අනාවරණය මෙන්න. ජනප්‍රවාද, පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ බුද්ධ උරුමයේ නටබුන් ඔස්සේ අපේ රටේ සැඟවුණු ඉතිහාසය ගවේෂණය කිරීමට අදම RO SA YouTube Channel එක සමඟ එකතු වන්න!
📌 වීඩියෝව නරඹා ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න.
📌 මෙවැනි ඓතිහාසික සහ කුතුහලයෙන් පිරි වීඩියෝ දිගටම නැරඹීමට අපේ චැනල් එක Subscribe කරන්න!
Thank you for watching!
© RO SA YouTube Channel