Lyrics by wenu kamani

Lyrics by wenu kamani �Happiness is my life ❤️

09/06/2026

නුඹ තුරුලේ මට ඉන්නට ආසයි
එකවරුවක් හෝ දවසකදී...
නිසසල මොහොතක සීතල රැයකදී
නුඹේ සිරුරේ උණුසුමේ වෙලී...

කොහොම සිතන්නද අයිති නැති නුඹ
මගේ මුළු ජීවිතය කියා...
අහිමි වන්නට ඇයිද හමු වුනෙ
නිමක් නැති ආදරේ අරන්...

සිහින මවන්නේ යලිත් දවසක්
නුඹ හමු වෙන්න කියා...
කොහොම ඉන්නද නුඹ නොදැක මං
තවත් මේ ජීවිතය පුරා...

❤️ ✍️ වෙනූ ~~~

05/06/2026

හෙමි හෙමින් ආ ගමන
ආදරෙන් පුරවමු
අපි දැක්ක හැම හීන
අපේ නමින් ලියවමූ ...

ජීවිතේ සතුට ලග
මතක තැන් පුරවමු
ඉතින් මේ ආද‍රෙත්
හැමදාම සුරකිමු...

❤️ ✍️ වෙනූ ~~

゚viralシ

05/06/2026

ආදරයෙන් ළඟ ඉන්න
ආසයි නුඹ ගාව
උණුහුමේ ගුලිවෙලා
නුඹේ තුරුලේ දැවටෙන්න
හිතුනාට මට එහෙම
නුඹ නෑනේ ළඟපාත

❤️ ✍️ වෙනූ ~~

05/06/2026

゚viralシ

Follow to follow ❤️❤️👇👇❤️❤️👍👍❤️❤️
04/06/2026

Follow to follow ❤️❤️👇👇❤️❤️👍👍❤️❤️

❤️👇👇👍❤️❤️ follow to follow
04/06/2026

❤️👇👇👍❤️❤️ follow to follow

04/06/2026

මා ගලවා ගත් දෙවිඳුන් ඔබ වේ
ජීවිතයට මගේ ආලෝකය දුන්
එකම දෙවිඳු ඔබවේ..
දුක නිවලා මට සිනහව ගෙන ආ
මගේ ආදර ජේසු ...
නුඹයි මගේ ලොවේ අඳුර මැකූ රජදුන්..

මා වෙනුවෙන් දුක් විඳ කුරුසෙහි ඔබ
ජීවිතයම මගේ ඉහළට එසවූ...
ඔබ මෙන් රජෙකු නැත මෙලොවෙහි තව
ඔබයි මගේ දෙවිඳු මා සුවපත්
කර ඔබයි මගේ දෙවිඳු....

✍️ වෙනූ 🙏🫶🙏

04/06/2026

මමයි නුඹ හට කියා දුන්නේ
ආදරේ ගැන කවි පෙළක්
නුඔයි මා හට කියා දුන්නේ
ඒ කවි පෙලේ එක පදවැලක්
අහන් හිටියා මං නුඹට තුරුළු වී
කියූ පදවල තේරුමත්
වැටහුනා මට නොකීවාට නුඹ
ආදරේ වග මහමෙරක්..

✍~~ වෙනූ ❤️🫶

゚viralシ

03/06/2026

මගෙ පණට වඩා ආදරේ කරා මම
නුඹට නොතේරුනඑක පුදුමයි අද
දැනුන නම් නුඹහට මගෙ සෙනෙහස
මෙවන් දුකක් නෑ අද මගේ හද තුල..

දරාගන්න බැරි ආදරේ නිසා මම
විඳවමි අදටත් නුඹ සිහි කරමින්
හිඳින්න අවසර නැති මුත් නුඹේ ළඟ
දෙන්න ළදේ මට නුඹෙන් මිදී
සමු ගන්නට මෙලෙසින්..

වෙනු ❤️✍️~~

゚viralシ

Address

132, Thannayamkulama
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Lyrics by wenu kamani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category