IRU Terrarium & Aquascaping

IRU Terrarium & Aquascaping Online Terrarium & Aquascaping Store

27/08/2025

I have always been fascinated by nature, especially the way life thrives in the smallest spaces. The Urban Nemophilist is my journey of crafting miniature green worlds—Terrariums, Aquascapes, Moss gardens, and more. Whether you’re here to get inspired, learn, or simply relax, I hope my creations bring you closer to nature, just as they do for me.

💚🍃💚
22/11/2024

💚🍃💚

ටෙරාරියම් (Terrarium) කියන්නෙම හිත නිවන භාවනාවක් 🍃🥰ඔයත් ඔයාගේ වැඩත් එක්ක stress එකෙන්ද දවස ගෙවන්නේ...??🤯😖පාඩම් කරන තැනට,...
18/10/2024

ටෙරාරියම් (Terrarium) කියන්නෙම හිත නිවන භාවනාවක් 🍃🥰

ඔයත් ඔයාගේ වැඩත් එක්ක stress එකෙන්ද දවස ගෙවන්නේ...??🤯😖

පාඩම් කරන තැනට, Office වැඩ කරනතැනට, ඔයාගෙම පුංචි Business වැඩ කරණ තැන ලස්සන වැඩි කරගන්න වගේම වෙනමම ස්වභාවික පරිසරයක ආස්වාදයක් එක් කරගන්න 🍃💦

මේ වගේ ලස්සන ආකර්ෂණීය ටෙරාරියම් එකකින් ඔබගේ කාමරය, මේසය හැඩකරගන්න මෙන්ම ඔබගේ ප්‍රියතමයන්ට අමතක නොවන සිහිවටනයක් දෙන්න එන්න අප හා එක්වන්න 🫴🏻🫶🏻

Thank you so much for trusting us Sanduni Perera 🤗🫶🏻

Iru Terrarium & Aquascaping 🍃💚💦
☎ Contact- 070 470 3545

ටෙරාරියම් (Terrarium) කියන්නෙම හිත නිවන භාවනාවක් 🍃🥰පිස්සුවෙන් වගේ ටෙරාරියම් හැදුවට තව කෙනෙක්ගෙ හිත සතුටු කරන්න හදපු මගෙ ...
21/09/2024

ටෙරාරියම් (Terrarium) කියන්නෙම හිත නිවන භාවනාවක් 🍃🥰

පිස්සුවෙන් වගේ ටෙරාරියම් හැදුවට තව කෙනෙක්ගෙ හිත සතුටු කරන්න හදපු මගෙ පළමු නිර්මාණය 🥰😍

Thank you so much for trusting us 🤗🫶🏻

මේ වගේ ලස්සන ආකර්ෂණීය ටෙරාරියම් එකකින් ඔබගේ කාමරය, මේසය හැඩකරගන්න මෙන්ම ඔබගේ ප්‍රියතමයන්ට අමතක නොවන සිහිවටනයක් දෙන්න එන්න අප හා එක්වන්න 🫴🏻🫶🏻

Iru Terrarium & Aquascaping 🍃💚💦
☎ Contact- 070 470 3545

Address

No. 666, Abayamawatha, Vijayapura, Anuradhapura
Anuradhapura Town
50000

Website

Alerts

Be the first to know and let us send you an email when IRU Terrarium & Aquascaping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category