Kannangara model college anamaduwa

Kannangara model college anamaduwa Government school

🧑‍🎨කන්නන්ගරාභිෂේක 2026🧑‍🎨
04/06/2026

🧑‍🎨කන්නන්ගරාභිෂේක 2026🧑‍🎨

30/05/2026

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උදාර වෙසක් මංගල්‍යය නිමිත්තෙන්, කන්නන්ගර ආදර්ශ මහා විද්‍යාලයීය සිසු දරු දැරියන්ගේ, ආචාර්ය මණ්ඩලයේ සහ ආදරණීය දෙමාපියන්ගේ අනුග්‍රහය හා ශ්‍රම දායකත්වයෙන් සංවිධානය කරනු ලබන "වෙසක් අසිරිය" ආමිස හා ප්‍රතිපත්ති පූජා මාලාව... 🌸✨@

30/05/2026

කන්නන්ගර ආදර්ශ විද්‍යාලීය වෙසක් කූඩු තරගය ඉතාමත් සාර්ථක ලෙස නිමා කිරීමට හැකි වූයේ අපේ ආදරණීය දෙමාපියන් ලබාදුන් අසීමිත සහයෝගය නිසාමය.
දරුවන්ගේ නිර්මාණ සාර්ථක කරවීම වෙනුවෙන් ශ්‍රමයෙන්, කාලයෙන් සහ ද්‍රව්‍යමය වශයෙන් ඔබ ලබාදුන් ඒ ශක්තිමත් දායකත්වය සහ කැපවීම අප බෙහෙවින් අගය කරමු. ගුරු මණ්ඩලයේ මඟපෙන්වීමට පවුරක් වෙමින්, දරුවන් ළඟින්ම හිඳ දිරිමත් කළ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය!
අපේ පාසල වෙනුවෙන් එකා මෙන් අත්වැල් බැඳගත් ඔබ සැමට කන්නන්ගර ආදර්ශ විද්‍යාලය වෙනුවෙන් අපගේ උපහාරය මෙසේ සටහන් කරමු.

29/05/2026

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උදාර වෙසක් මංගල්‍යය නිමිත්තෙන්, කන්නන්ගර ආදර්ශ මහා විද්‍යාලයීය සිසු දරු දැරියන්ගේ, ආචාර්ය මණ්ඩලයේ සහ ආදරණීය දෙමාපියන්ගේ අනුග්‍රහය හා ශ්‍රම දායකත්වයෙන් සංවිධානය කරනු ලබන "වෙසක් අසිරිය" ආමිස හා ප්‍රතිපත්ති පූජා මාලාව... 🌸✨

ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏
28/05/2026

ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන "බෙලිමල් දන්සල" 2026/05/29 සවස 6.00 සිට
28/05/2026

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන "බෙලිමල් දන්සල" 2026/05/29 සවස 6.00 සිට

උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිත්තෙන්, කන්නන්ගර ආදර්ශ මහා විද්‍යාලීය ප්‍රාථමික අංශයේ ආදරණීය දූ පුතුන්ගේ අධ්‍යාත්මික හා ගුණධ...
27/05/2026

උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිත්තෙන්, කන්නන්ගර ආදර්ශ මහා විද්‍යාලීය ප්‍රාථමික අංශයේ ආදරණීය දූ පුතුන්ගේ අධ්‍යාත්මික හා ගුණධර්ම සංවර්ධනය උදෙසා සංවිධානය කරනු ලබන විශේෂ "වෙසක් ධර්ම දේශනා පින්කම"

26/05/2026

🧑‍🎓ශිශ්‍යනායක නායිකා නිළ ලාංඡන පැළදවීම🧑‍🎓
🧑‍🏫🧑‍🏫"කන්නන්ගරාභිෂේක"🧑‍🏫🧑‍🏫
2026

Application for B Ed Degree at National College of Education on Technology 20262024 වර්ෂයට අදාළ අ.පො.ස.(උ/පෙළ) ප්‍රතිඵල ...
25/05/2026

Application for B Ed Degree at National College of Education on Technology 2026

2024 වර්ෂයට අදාළ අ.පො.ස.(උ/පෙළ) ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් කුලියාපිටිය, තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට ඇතුළත් කර ගැනීම - 2026

2024 ஆம் ஆண்டு க.பொ.த. (உ/தரம்) பெறுபேறுகளின் அடிப்படையில் ஆசிரிய பயிலுநர்களை குளியாப்பிட்டிய, தொழில்நுட்பவியலுக்கான தேசிய கல்வியியற் கல்லூரிக்கு அனுமதித்தல் -2026

✅ Engineering Technology
✅ Bio Systems Technology
✅ Information Technology

- Total Intake - 210
- Medium - English
- Duration - 4 Years
-
Closing Date 10.06.2026

https://1teachmore.lk/national-college-of-education-on-technology-2026/

24/05/2026

Address

Kurunegala Road
Anamaduwa

Telephone

+94322263400

Website

Alerts

Be the first to know and let us send you an email when Kannangara model college anamaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Kannangara model college anamaduwa:

Share