LIORA SAREE

Call Contact the establishment

LIORA SAREE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LIORA SAREE, Thissapura, Ampara.
(4)

Embroidery Sarees Handpainted Sarees 👩🏻‍🎨👩🏻‍🎨

එකවර ගෙවීම්කර සාරි ලබාගැනීමට අපහසු නම් සීට්ටු ක්‍රමයට සාරි ලබා ගත හැකිය. සීට්ටු ගැන විස්තර දැනගන්න පහත ලින්ක් එකෙන් group එකට එකතු වෙන්න 🥰
https://chat.whatsapp.com/GxpdXYW2TENEatOltaC7im?mode=wwt

🤗
11/06/2026

🤗

Good Morning 🌹
Weeding Couple එකක් හදන ගමන් 🤗

10/06/2026

WODDEN PEG DOLLS ❤️❤️
ඔයාලගේ ලස්සනම ලස්සන පොටෝ එකක් මට එව්වොත් ඔයාලට පුළුවන් ඒ විදිහටම ඔයාලව paint කරගන්න🌹❤️

🔺ඔයාලා වැඩ කරන office එකේ ඉන්න අයට Gift එකක විදිහට දෙන්න
🔺ඉස්කොලේ ටීචර්ස්ලට තෑග්ගක් විදිහට දෙන්න
🔺Convacation එක දවසට ඔයාලා ආදරේ කරන අයට Gift එකක විදිහට දෙන්න
🔺Birthday එකකට Anniversary එකකට special event එකකට මතකයේ තියෙන තෑග්ගක් දෙන්න
🔺ඔයාගේ wedding එක දවසට wedding cake එකේ topper එක විදිහට ලස්සනට තියන්න
🔺පොඩි බබාල ආස කරන සුරංගනාවියෝ‍, කාටූන් චරිත විදිහට මේ peg dolls ලා හදලා තෑගි කරන්න

🥰🥰ඉතින් ඔයාලා ආදරේ කරන ඔයාලට ආදරේ කරන අයට මේ වගේ Cute ‍, කල් පවතින‍, පරිසර හිතකාමී තෑග්ගක් තෑගි කරලා බලන්න එයාලට ගොඩක් ආස හිතෙයි 🥰🥹







08/06/2026

Good morning 🥰

29/05/2026
25/05/2026

🌹

06/05/2026

මම හොදින් ඉන්නවා. මට කොහොමද කියලා අහලා මැසේජ් කරපු හැමෝටමගොඩක් ස්තුතියි 🙏🥰 Pegora Dolls පුළුවන් නම් මගේ අලුත් page එක follow කරලා උදව්වක් දෙන්න. 🙈

සාරි වලින් ටික කාලෙකින් හම්බෙමු 🤗 එතකන් මගේ මේ page එක follow කරලා share කරලා උදව්වක් දෙන්න. 😘🥰
06/05/2026

සාරි වලින් ටික කාලෙකින් හම්බෙමු 🤗 එතකන් මගේ මේ page එක follow කරලා share කරලා උදව්වක් දෙන්න. 😘🥰

Good Morning 🥰
18/03/2026

Good Morning 🥰

𝗟𝗜𝗢𝗥𝗔 𝗛𝗔𝗡𝗗𝗣𝗔𝗜𝗡𝗧𝗘𝗗 𝗦𝗔𝗥𝗘𝗘 ❤️❤️Our New Design No 23Material - Normal VoilSaree Color - peach Orange Design Color - Red, Bro...
16/03/2026

𝗟𝗜𝗢𝗥𝗔 𝗛𝗔𝗡𝗗𝗣𝗔𝗜𝗡𝗧𝗘𝗗 𝗦𝗔𝗥𝗘𝗘 ❤️❤️
Our New Design No 23

Material - Normal Voil
Saree Color - peach Orange
Design Color - Red, Brown, Green

7 Yard with jacket piece
Lace Cotton - 5000
Normal Voil - 5500
Super Voil - 5700

සාරි සීට්ටුවට එන්න කැමති අය Bio එකේ තියෙන ලින්ක් එකෙන් group එකට එකතු වෙන්න 🥰🥰

🧡 𝟏𝟎𝟎% 𝐇𝐀𝐍𝐃𝐏𝐀𝐈𝐍𝐓𝐄𝐃
🧡 𝐁𝐀𝐍𝐊 𝐃𝐄𝐏𝐎𝐒𝐈𝐓 𝐎𝐑 𝐎𝐍𝐋𝐈𝐍𝐄 𝐓𝐑𝐀𝐍𝐒𝐅𝐄𝐑

゚

Address

Thissapura
Ampara

Telephone

+94703463318

Website

Alerts

Be the first to know and let us send you an email when LIORA SAREE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to LIORA SAREE:

Shortcuts

Share