Dasuhans art gallery

Dasuhans art gallery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dasuhans art gallery, Ampara.
(2)

💌"Portrait with Heart and Soul | The Art of Dasu"💌
🔰Single / Couple / 3,4,5 family etc.
🔰රාමුව සහිතව/ රහිතව
🔰A5/A4/A3 Size
🔰 wrapping with 🎁/Ribben flower
🇱🇰 Islandwide Delivery free

ඔයා කරන වැඩවල ප්‍රතිඵලයක් නැහැ කියලා ඔයාට හිතෙනවාද? සාර්ථකත්වය ගොඩක් ඈතයි කියලා දැනෙනවාද? 🤔"සාර්ථකත්වය" කියන්නේ එක රැයකි...
19/06/2026

ඔයා කරන වැඩවල ප්‍රතිඵලයක් නැහැ කියලා ඔයාට හිතෙනවාද? සාර්ථකත්වය ගොඩක් ඈතයි කියලා දැනෙනවාද? 🤔

"සාර්ථකත්වය" කියන්නේ එක රැයකින්, දවසින් දෙකෙන් ළඟා කරගන්න පුලුවන් ගමනාන්තයක් නෙමෙයි. ඒක හරියට මේ වගේ Portrait චිත්‍රයක් අඳිනවා වගේ වැඩක්. එක පැන්සල් පාරකින්, එක ඉරකින් සම්පූර්ණ චිත්‍රයක් මැවෙන්නේ නැහැ.

අපි මහන්සි වෙලා වැඩ කරද්දී සමහර වෙලාවට හිතෙන්න පුලුවන් අපි තාම හිටපු තැනමයි, සාර්ථකත්වය පේන මානයකවත් නැහැ කියලා. හැබැයි මතක තියාගන්න, අපි නොදැනුවත්වම අපි ගන්න හැම පුංචි පියවරකින්ම (හැම පැන්සල් පාරකින්ම) අපිව සාර්ථකත්වය කරා අරගෙන යනවා.🐢➡️🐇අවසානයේදී ඒ හැම පුංචි උත්සාහයකම එකතුව ලස්සන නිමාවක් (Framed masterpiece) බවට පත් වෙනවා. ඉවසීමෙන් සහ කැපවීමෙන් ඔබේ ගමන යන්න. 👣🎨

Fengi cooks අයියගේ drawing එක frame කරාම මොන වගේ පෙනුමක් තියේවිද කියලා බලන්නම ආස හිතුණ නිසා frame කරා. කොහොමද එයාගේ හැඩ ? 😎🥰

16/06/2026

ඔව්...ඔව්...මේ එයා තමයි😊❤️🤗
Portrait sketch Tharu arts

මගේ අතින් ඇ‍ඳුනු Top ම drawing වලින් කීපයක් 😌😎
15/06/2026

මගේ අතින් ඇ‍ඳුනු Top ම drawing වලින් කීපයක් 😌😎

15/06/2026

ඔව්...ඔව්... මේ ඔයා හිතන කෙනා තමයි 😁🤫

නුඹ ලඟ මා දැන් නිහඬයි ලඳේ.. ලියමුද දැන් අනාගතේ.. 🤍💌 Dinesh Gamage & Shanudrie Priyasad 💌"ආදරය" කියන්නේ... හරියට ලස්සන තන...
14/06/2026

නුඹ ලඟ මා දැන් නිහඬයි ලඳේ.. ලියමුද දැන් අනාගතේ.. 🤍
💌 Dinesh Gamage & Shanudrie Priyasad 💌

"ආදරය" කියන්නේ... හරියට ලස්සන තනුවකට🎼, ඒකටම ගැළපෙන රිද්මය මුහු වුණා වගේ...🎶
වචන නැතිවම... ඇස් දෙකෙන් මුළු ලෝකයක්ම කතා කරන...💌❤️
එකිනෙකාගේ හීනවලට පණ දෙන... ලස්සනම කතාවක්!🥰💐

❤️graphite portrait drawing❤️
💌A4 size Sketch paper
💌Graphite pencil

Full Drawing එකයි, drawing එකේ video එකයි ආදරණීය ඔයාලා බැලුවද ? link එක comment section එකේ 🤗🥰. මඟ හැරුණු අය අනිවාර්යයෙන්ම බලන්න .drawing එක ගැන ඔයාලගේ වටිනා අදහස කමෙන්ඩ්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා ❤️🥰

100% viral නොවුණත් 🥺 මහන්සියට comment එකකින් හරි වටිනාකමක් ලැබේවි කියලා හරි හිතන්න පුලුවන් drawing එකක් 😎💐🥰photos කීපයක්...
13/06/2026

100% viral නොවුණත් 🥺 මහන්සියට comment එකකින් හරි වටිනාකමක් ලැබේවි කියලා හරි හිතන්න පුලුවන් drawing එකක් 😎💐🥰

photos කීපයක් එකට එකතු කරලා 100% මිනිරන් පැන්සල් මාධයෙන් දෙසතියක් පුරාවට ඉවසීමෙන්,කැපවීමෙන් සහ සෙනෙහසින්❤️ යුතුව ඇඳුනු ඔයාලා ආදරෙන් මඟ බලාන හිටපු drawing එකේ අවසන් නිමාව තමයි මේ. drawing එක කොහොමද ? කමෙන්ඩ්ටුවක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම 🙏💐🥰

💌 🎶 Shanudrie Priyasad & Dinesh Gamage 🎶💌

11/06/2026

Free hand portrait drawing | Manej sanjaya 🎶💌

Address

Ampara

Alerts

Be the first to know and let us send you an email when Dasuhans art gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share