Nilmi Is real

Nilmi Is real 🫰Right or wrong, people need to come into life, otherwise we will never catch people🫰

06/09/2026

ලිබර්ටි ඒශියා කුරියර් සර්විස් එකෙන් එකෙක්වත් පාර්සල්
නම් ගෙන්න ගන්න එපා
කිසිම වගකීමක් ඇති කුරියර් එකක්

24/08/2026

ටික්ටොක් ,ෆේස්බුක් අකවුන්ට් එකක් තියනවා 😀 ඌ රජය හරහා එන කෙයාගිවර් හරි කන්ස්ට්‍රක්ශන් හරි වේවා ඌ ගෙන්නුවා වගේ උගේ අකවුන්ට් එකේ දානවා වීඩියෝ..මේ මෝඩ හැත්ත ඒවට කමෙන්ට් කර කර එන විදිය අහනවා😀😀😀
මෝඩ යකුනේ ඌ ඇවිල්ලා ලන්කාවේ ඉන්න ඒජන්සි වලට මිනිස්සු සෙට් කරලා, ලක්ශයක් ගන්න එකෙක්😀 උබලා හොයලා බලලා පලයල්ලා😀😀😀 ඌ සෙට් කරන ඒජන්සි ගැන ඌ දන්නෙත් නෑ විස්තර , මොකද එර්ජන්සියෙන් සෙට් කරන එකෙකුට ලක්ශෙ ගානේ මූට දෙනවා😀😀😀
අහපන් දැන් මම දන්නෙ කොහොමද කියලා
හොර ඒජන්සියකට මූ කට්ටිය සෙට් කරලා දීලා වැඩේ කෙලවෙද්දී උන් ඔක්කොම කියලා ඊශ්‍රායල් ඉන්න එකාට ලක්ශෙ ගානේ දෙනවා කියලා😀😀😀
ඌ නම් ජෙරුසෙලමේ ඉන්න එකෙක්

ඌ ගැන දන්න උන් ඕන තරම් ඉන්නවා රැවටෙන්න එපා ඌ දාන්නෙ රජයෙන් එන උන්ගේ වීඩියෝ

16/08/2026

😀

04/08/2026

යම්සේ වපුරන ලද්දේ ද, එසේම අස්වැන්න නෙලා ගනී.

Address

Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when Nilmi Is real posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category