06/09/2026
💍 Wedding එක plan කරලා හැමදේම ready කරගත්තත්… Wedding day එකේ වැඩ ටික කවුද බලාගන්නේ? 🤔❤️
ලස්සනට dress වෙලා, guests එක්ක enjoy කරලා, ඔයාගේ special day එක stress නැතුව enjoy කරන්න ඕනේ නම්… ඒ දවසේ responsibilities ඔයාගේ අතේ තියාගන්න එපා. 🥹✨
Wedding day එකේ පොඩිම detail එකේ ඉඳන්, vendorsලා coordinate කරන එක, agenda එකට අනුව event එක ගෙනියන එක, timing manage කරන එක, important moments miss නොවෙන්න බලන එක… මේ හැම responsibility එකක්ම අපි බලාගන්නම්. ❤️
ඔයාට wedding day එකේ හිතන්න තියෙන්නේ එකම දෙයක් විතරයි…
“අද මගේ දවස… මම ඒක enjoy කරනවා.” 🥰💍✨
✨ Glamour Wedding Planning – Wedding Day Coordination ✨
⚜️ Complete Wedding Day Coordination
⚜️ Event Agenda Preparation
⚜️ Wedding Day Checklist
⚜️ Vendor Follow-up & Coordination
⚜️ Event Timing Management
⚜️ Bridal & Groom Assistance
⚜️ Important Moments Coordination
⚜️ Stress-Free Wedding Day
Family එකේ කෙනෙක්ට වැඩ ටික භාර දුන්නොත් එයාලටත් wedding එක enjoy කරන්න බැරි වෙනවා. 🥺
ඒ නිසා ඔයාගේ special day එකේ වැඩ ටික අපිට භාර දෙන්න. ❤️
Wedding එකට කලින්ම ඔයාලා එක්ක කතා කරලා, agenda එකේ ඉඳන් අවශ්‍ය හැම detail එකක්ම plan කරගෙන, wedding day එකේ කිසිම දෙයක් miss නොවෙන්න අපි coordinate කරනවා. ✨
📍 Sri Lanka – Any District
📲 Call / WhatsApp: 074 382 7884
ඔයාගේ wedding day එක අපිට තවත් event එකක් නෙවෙයි…
ඔයාගේ ජීවිතේ ලස්සනම දවසක්. ඒ දවස ලස්සනටම ගෙවෙන්න අපි බලාගන්නම්. ❤️🥹
Glamour Wedding Planning
You enjoy your day. We handle the rest. 💍✨
11.11🇲🇾🇱🇰🧿🪬