Ambalangoda Official

Ambalangoda Official Warmly Welcome all visitors who engaed with "Amblangoda Official" page. This page contains informations about our city.
(1)

Contact us if you want provide any information.

අත්අඩංගුවට ගැනීමට  අවශ්‍ය චීන ජාතික සැකකරුවන් තිදෙනෙක් -2026.07.23 දින කොළඹ වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු ...
22/08/2026

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය චීන ජාතික සැකකරුවන් තිදෙනෙක් -

2026.07.23 දින කොළඹ වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු හට පහරදී එයින් ඉන් එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ තවත් චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරයි.

මෙම අපරාධයට සම්බන්ධ චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එම චීන ජාතිකයන් තිදෙනා මෙරට රැඳී සිටින බවටත් සංචාරක වීසා මත මෙරටට පැමිණි ඔවන්ගේ වලංගු වීසා කාලසිමාව අවසන්වී ඇති බවත් විමර්හන වලදී අනාවරණය වී තිබේ.

• නම :- CHEN HONGBING
• විදේශ ගමන් බලපත්‍ර අංකය :- ED1732871

• නම :- LU GAO
• විදේශ ගමන් බලපත්‍ර අංකය :- EP6558337

• නම :- XIANG HUACHENG
• විදේශ ගමන් බලපත්‍ර අංකය :- EM4832130

ඉහත සැකකාර චීන ජාතිකයින් තිදෙනා ගුවන් හෝ මුහුදු මාර්ගයෙන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටින් පිටවීමේ හැකියාවක් පවතින බැවින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා සහය විය හැකි තොරතුරක් දන්නේ නම් නොපමාව පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම්‌ දෙන්න.

දුරකතන අංක -

ස්ථානාධිපති / කොළඹ දිසා අපරාධ කොට්ඨාසය - 071 8591735
-----------------------
கைது செய்யத் தேடப்படும் சீனப் பிரஜைகள் மூவர்.

2026.07.23 அன்று கொழும்பு துறைமுக நகரில் தங்கியிருந்த சீனப் பிரஜைகள் மூவரைத் தாக்கி, அவர்களில் ஒருவரைக் கடத்திச் சென்று கொலை செய்த குற்றச்சம்பவத்துடன் தொடர்புடைய மேலும் மூன்று சீனப் பிரஜைகளைக் கைது செய்வதற்காக கொழும்பு மாவட்ட குற்றப் பிரிவு விசாரணைகளை முன்னெடுத்து வருகிறது.

இக் குற்றச்சம்பவத்துடன் தொடர்புடைய இரு சீனப் பிரஜைகள் ஏற்கனவே கைது செய்யப்பட்டு, தற்போது விளக்கமறியலில் வைக்கப்பட்டுள்ளனர்.

விசாரணைகளின்போது, குறித்த மூன்று சீனப் பிரஜைகளும் இலங்கையில் தங்கியிருப்பதாகவும், சுற்றுலா விசா மூலம் நாட்டிற்கு வந்துள்ள அவர்களின் செல்லுபடியாகும் விசா காலம் நிறைவடைந்துள்ளதாகவும் தெரியவந்துள்ளது.

சந்தேகநபர்களின் விபரங்கள்:
1. பெயர்: CHEN HONGBING
கடவுச்சீட்டு இலக்கம்: ED1732871
2. பெயர்: LU GAO
கடவுச்சீட்டு இலக்கம்: EP6558337
3. பெயர்: XIANG HUACHENG
கடவுச்சீட்டு இலக்கம்: EM4832130

மேற்குறிப்பிட்ட சந்தேகநபர்களான மூன்று சீனப் பிரஜைகளும் விமானம் அல்லது கடல் மார்க்கம் ஊடாக சட்டவிரோதமான முறையில் நாட்டை விட்டு வெளியேறுவதற்கான சாத்தியம் காணப்படுவதால், அவர்களைக் கைது செய்வதற்கு உதவக்கூடிய ஏதேனும் தகவல்கள் உங்களுக்குத் தெரிந்திருந்தால், தாமதமின்றி கீழே குறிப்பிடப்பட்டுள்ள தொலைபேசி இலக்கத்திற்கு அறிவிக்குமாறு கேட்டுக்கொள்கிறோம்.
தொலைபேசி இலக்கம்:

நிலையப் பொறுப்பதிகாரி / கொழும்பு மாவட்ட குற்றப் பிரிவு: 071 8591735
---------------------------
Three Chinese Nationals Wanted for Arrest -

If you have any information regarding their whereabouts, please inform the authorities immediately.

The Colombo District Crime Division is conducting investigations to apprehend three additional Chinese nationals allegedly involved in an incident that occurred on 23.07.2026, in which three Chinese nationals staying in the Colombo Port City were assaulted, and one of them was abducted and subsequently killed.

Two Chinese nationals allegedly connected to the incident have already been arrested and are currently in remand custody.

Investigations have revealed that the three suspects are believed to be staying in Sri Lanka and that the visas under which they entered the country have expired.

As there is a possibility that the three suspects may attempt to leave the country illegally by air or sea, anyone with information that may assist in locating or apprehending them is requested to immediately contact the following telephone number:

Name: CHEN HONGBING
Passport No.: ED1732871
Name: LU GAO
Passport No.: EP6558337
Name: XIANG HUACHENG
Passport No.: EM4832130

Telephone:
OIC, Colombo District Crime Division: 071 8591735

#මේ_ඔබේ_පොලිසියයි Ambalangoda Official

🔴පල්ලේගම හිමියන් රහසිගතව අධිකරණයට ඇතුළු වූ හැටි ගැන මහේස්ත්‍රාත්ගෙන් වහාම විමර්ශන නියෝගයක්බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික...
22/08/2026

🔴පල්ලේගම හිමියන් රහසිගතව අධිකරණයට ඇතුළු වූ හැටි ගැන මහේස්ත්‍රාත්ගෙන් වහාම විමර්ශන නියෝගයක්

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලබා සිටින අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සාමාන්‍ය ජනතාව සඳහා වූ ප්‍රධාන දොරටුව මඟහැර, විනිසුරුවරුන්ට වෙන්වූ විශේෂ දොරටුවෙන් සුඛෝපභෝගී රථයකින් රහසිගතව අධිකරණ සංකීර්ණයට ඇතුළු වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා නියෝග කර තිබේ. අධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත මෙම නියෝගය ලබා දී ඇත්තේ පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥවරයා කළ විශේෂ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

නීතිය හමුවේ සැවොම එක හා සමාන බවත්, කිසිදු සෝදිසි කිරීමකින් තොරව මෙලෙස විශේෂ වරප්‍රසාද ලබා දෙමින් සැකකාර හිමිනම අධිකරණයට ඇතුළු කරගැනීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් පොලිසිය වගකීම භාරගත යුතු බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළේය. මීට පෙර අවස්ථාවකදීද උන්වහන්සේ තමන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාගේ වාහනයෙන් මෙම විශේෂ දොරටුවෙන්ම පැමිණ ඇති බවට චෝදනා එල්ල වූ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් කැඳවූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව නැවත 2027 ජනවාරි 08 වනදා කැඳවීමට නියම කළේය.

News source : BBC sinhala ! Some visual elements were created with AI. This is an original editorial illustration, not an actual photograph.

Copied Ceylon Trending Page

Ambalangoda Official

22/08/2026

මලගෙදරකදි උණත් සුපිරි ආතල් දෙන අපේ යාලුවෝ ඉන්නවා වගේ තමයි අපේ උතුමාණන් Sajith Premadasa "නන්දා මාලනිය නමින් උදාගම්මානයක් මම ඉදිකරන්න හැදුවෙ" 😁😁🇱🇰🇱🇰😁 Ambalangoda Official

මේ ගමනේ අමතක කළ නොහැකි චරිතයක් ඇත. 🤍🥺🌼අයියා 🩵🫶අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන්  බිහිවුන ජාතික ශූරයෝ..අයියලා මල්ලිලා 🇱🇰👍ච...
22/08/2026

මේ ගමනේ අමතක කළ නොහැකි චරිතයක් ඇත. 🤍🥺🌼
අයියා 🩵🫶

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් බිහිවුන ජාතික ශූරයෝ..

අයියලා මල්ලිලා 🇱🇰👍

චරිත..💪

Ambalangoda Official Dharmasoka College - Ambalangoda

අම්බලන්ගොඩ තිලකපුර පාරෙ දවල් 12 ට විතර T.P.G. ප්‍රබෝධ පුශ්පකුමාර මහ විදිය අම්බලන්ගොඩ  0767666896මෙ identity card එක තිබු...
21/08/2026

අම්බලන්ගොඩ තිලකපුර පාරෙ දවල් 12 ට විතර T.P.G. ප්‍රබෝධ පුශ්පකුමාර මහ විදිය අම්බලන්ගොඩ 0767666896

මෙ identity card එක තිබුනෙ පර්ස් එක නැති උනත් කමක් නෑ id card එක් හම්බුනොත් ඇති සහොදරයා

Ambalangoda Official

ඇයට නිවන් සුව...🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰ප්‍රවීණ ගායන ශිල්පිනි නන්දා මාලිනී මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත ..😓😓😓😓😓😓Ambalangoda Official ...
20/08/2026

ඇයට නිවන් සුව...🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

ප්‍රවීණ ගායන ශිල්පිනි නන්දා මාලිනී මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත ..

😓😓😓😓😓😓

Ambalangoda Official Ambalangoda Official #විශාරදනන්දාමාලනී 😓❤️💙🙏

නානලා කියන විදියට uniform  මහමුSri Lanka Police යේක ශුපිරි Image copied Srilankan Memes page 🙏🇱🇰Ambalangoda Official
20/08/2026

නානලා කියන විදියට uniform මහමු

Sri Lanka Police

යේක ශුපිරි

Image copied Srilankan Memes page 🙏🇱🇰

Ambalangoda Official

20/08/2026

කන පොඩි වෙන්න කන්නේ ඊලග පාර චන්දේ ඉල්ලන් එනකොට 😁😁😁😁😁🇱🇰🇱🇰🇱🇰🇱🇰

20/08/2026

ට්‍රිප් එකට පොල්ල තියපු වත්තේගම අමරෙයි සදුනුයි

Ambalangoda Official Gangasiripura Dhammaloka Thero ඔයත් හාමුදුරුවනේ කරන්නේ හොද වැඩ තමයි 😁😁🙏🙏🙏🇱🇰🇱🇰

මුස්ලිම් පොලිස් නිලධාරිනියන්ට .බුර්කාවක් ඇන්දුවොත් මොකද..Sri Lanka Police  දැක්කෙ නැතෙයි..අර නර්ස් ලා ට්ක ඇදපු රෙද්ද මුස...
20/08/2026

මුස්ලිම් පොලිස් නිලධාරිනියන්ට .

බුර්කාවක් ඇන්දුවොත් මොකද..

Sri Lanka Police දැක්කෙ නැතෙයි..
අර නර්ස් ලා ට්ක ඇදපු රෙද්ද

මුස්ලිම් ගැහැණු අයට දරුවෝ ලැබෙන කොට වෙනම දොස්තරලා ඉස්පිරිතාල ඕන වෙයිද දන්නෙ නෑ .. නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කපන්න තියන්න එපා ..

Anura Kumara Dissanayake
Ananda Wijepala , ආනන්ද විජේපාල
NPP Srilanka

Address

Ambalangoda
80300

Website

Alerts

Be the first to know and let us send you an email when Ambalangoda Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share