Melodic Drive

Melodic Drive Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Melodic Drive, Party Entertainment Service, Aluthgama.

We Wish To Promote Our Upcoming Guns Of Underground Music Industry Of Sri Lanka 🇱🇰
Whatsapp :- 076 - 855 - 2820 ( ADMIN )

WE JUST PROMOTE GOOD MUSIC 🚀

HOUSE MUSIC GIVES YOU WINGS 😁❤

NEW ID REVEAL 💥 ||| ARTIST REVEAL
WHATS HOT ON INDUSTRY 💣

“එහෙනම් 16 හමු වෙමු අලුත් ආරම්භයකින් FLYING DUST එකකින් 😍🔥”
28/04/2026

“එහෙනම් 16 හමු වෙමු අලුත් ආරම්භයකින් FLYING DUST එකකින් 😍🔥”

28/04/2026

" සමහර යාලුකම් වලට මුල් ගල තිබ්බේ MUSIC 🥹♥️🇱🇰✨ "

" අදටත් ඒ යාලුවෝ තුන්දෙනාවම එකම STAGE එකේ බලන්න ගොඩ දෙනෙක් බලන් ඉන්නවා ❤ "

" ID - No Way Back (Unreleased) - ANix JAy 🔥 "

28/04/2026

" Events වලට ගිහින් අවදානය ගන්න දඟලන උන්ගේ Video වලට ඔයලා දෙන Support එක Upcomming Artist කෙනෙක් ට දුන්නනම් මීට වඩා දෙයක් වෙන්න තිබ්බා 🙂🙏 "

28/04/2026

“ සමහරක් MUSIC අහනවා නමුත් සමහරූ ඒවා රසවිදිනවා 😍🔥 ”

“හැමදාම Audience එක ගැනම හිතන අපේ FLYING DUST 😍🔥”ගිය පාර Ticket ගත්ත ඔයාගේ යාලුවත් Mention කරන්න 👏
28/04/2026

“හැමදාම Audience එක ගැනම හිතන අපේ FLYING DUST 😍🔥”

ගිය පාර Ticket ගත්ත ඔයාගේ යාලුවත් Mention කරන්න 👏

28/04/2026

" මේ BOOTLEG එක නම් ආයිත් ඉතින් එයාගෙන්ම
විතරයි අහන්න පුලුවන් 🥹♥️🇱🇰✨ "

" කොල්ලෝ OUT වෙනකම් බලන් ඉන්න එවාහ් 🫠❤ "

“Event company එකකින් දෙන්න හදන හොඳම Comback  එක වෙයි මේක 😍🔥”The Rebirth of the Dusty Bird in the Dusty World.\\ May 16t...
27/04/2026

“Event company එකකින් දෙන්න හදන හොඳම Comback එක වෙයි මේක 😍🔥”

The Rebirth of the Dusty Bird in the Dusty World.

\\ May 16th
\\ Colombo
_

27/04/2026

" සුබම සුබ උපන්දිනයක් වෙවා " B K Y A T R A "
අයියේ 😍❤ "

" A F R O H O U S E වලට මුල් තැන දෙන ARTIST කෙනෙක් ⚡ "

27/04/2026

" මේ වීඩියෝ එක බලන අය කියයි මූට පිස්සු කියලා. ඒත් ලෝක ප්‍රසිද්ධ DJ ලා වෙන්න කලින් හැමෝම මේ දේ කරලා තියෙනවා 🙂❤ "

" හිතට සතුටක් දෙන ඕනම දෙයක් කරපන් !!!"

" ඕක තමයි ඇත්ත. ලැජ්ජා නැතුව විඳපන්. නැටපන්. දැනිච්ච දේට ඉඩ දීපන් 😍❤ "

27/04/2026

" දැන් මේ ID එක හැමෝම PLAY කරාට ඒ දවස්වල මෙයා තමයි VIRAL වෙන්නම ගැහුවේ 😏🔥 "

" I S H A N A T T E 🔥 "

26/04/2026

" ඒ DROP එක නම් නිකම් ගින්දර වගේ 😏 ඒ දීපූ දීම නම් ඉතින් JESSEY ගෙන විතරයි 😁🔥 "

" Kyotto ❤ "

26/04/2026

" දෙන එක දෙන්න ඔනේ ආයිත් අමතක නොවෙන
ලෙසම කියන්නේ මේවාට පුතේ 😏🔥 "

" එකම VIBE එකට SET වෙන ARTIST ලා දෙන්නා 😍🔥 "

" ALPHA21 B2B R O C K K A ❤ "

Address

Aluthgama

Website

Alerts

Be the first to know and let us send you an email when Melodic Drive posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share