15/02/2021
බේරුවල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්‍යාලය සහිත සිව්මහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන්,ගරු අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා ඇතුලු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.
& .