Eranga Madusanka

Eranga Madusanka Welcome to FlickerPop27Studio! Dive into a world of vibrant animations, creative storytelling, and fun character adventures.
(4)

Subscribe for exciting new videos every week and join our animated journey!

04/06/2026

ඈත්ත කාතාව හරියට අහලා බලමු 😎🤓

04/06/2026

පට්ට දුකයි 🥲🥲

03/06/2026

𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරන් යන්න❤️ 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐁𝐀𝐂𝐊 එක දෙනවා අනිවාරෙන්ම💚💚🩷💙💙🧡💛💛🩵💖🩷💜️💛🙋👌

𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරන් යන්න❤️ 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐁𝐀𝐂𝐊 එක දෙනවා අනිවාරෙන්ම💚💚🩷💙💙🧡💛💛🩵💖🩷💜️💛🙋👌.
03/06/2026

𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරන් යන්න❤️ 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐁𝐀𝐂𝐊 එක දෙනවා අනිවාරෙන්ම💚💚🩷💙💙🧡💛💛🩵💖🩷💜️💛🙋👌.

30/05/2026

දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!

14/05/2026

12/05/2026

හිස කඳින් වෙන් කළ අම්බලන්තොට ඝාතනය

අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන තිදරු පියෙකු වන අතර, තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳගේ පියා බව පොලීසිය පැවසීය.

මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට පුද්ගලයින් තිදෙනෙකු ඔහුගේ නිවසට පැමිණ ඇති අතර, ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස කඳින් වෙන්කොට මාමඩල මංසන්දියේ ඇති පිළිමයක ගසා ගොස් ඇති බව ද වාර්තා වේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අම්බලන්තොට, ඇලේගොඩ ප්‍රදේශයේ දී සිදුකරන ලද ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30වෙනිදා ඇප ලබා පැමිණ තිබුණි.

එම ඝාතනයට පළිගැනීමක් ලෙස අදාළ පුද්ගලයාව ඝාතනය කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

ඝාතකයින් විසින් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. ゚viralシfypシ゚

30/04/2026

ජීවිතය රැකගන්න එක තීරණයක්”

Address

161/A, Egodamulla
Ahungalla
80562

Website

Alerts

Be the first to know and let us send you an email when Eranga Madusanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category