KOREA Events

KOREA Events Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KOREA Events, Party Entertainment Service, 김해시 가락로 64 번길 12, Busan.

27/03/2026

🎊 ජාතික බක් මහ උලෙළ කිමේ 2026 .කොරියාවේදී මහත් උත්සවයෙන් පැවැත්වේ!

📅 දිනය: April 19

📍 ස්ථානය: 장신대학교 김해

🗺️ Navigation:- 경상남도 김해시 김해대로 1894-68

🗺️ Navigation :- 055-320-2500

🎶 සංගීතය හා විනෝදාත්මක වැඩසටහන්,
🎯 ජනප්‍රිය අවුරුදු ක්‍රීඩා,
👑 අවුරුදු කුමරා/කුමරිය තේරීම වැනි විශේෂ අංග රැසක් අත්විඳීමට අවස්ථාව!

❤️ දුර රටක සිටින අපි හැමෝම එකට එකතුවෙලා
අපේ අවුරුදු සතුට සමරමු!

👉 ඔබගේ මිතුරන්ටත් share කරලා set වෙන්න!
BakmahaUlela2026 #අවුරුදු

2025 KOREA Eventsසමඟ කොරියාවම හොල්ලපු බැන්ඩ් එක Indunil Andaramana with මචානෝ.♥️💪
19/03/2026

2025 KOREA Eventsසමඟ කොරියාවම හොල්ලපු බැන්ඩ් එක Indunil Andaramana with මචානෝ.♥️💪

03 Anniversary එකට තව මාස 03 යි 💃
* Korea සංචාරය 02 යි
* ඩුබායි
* මැලේසියා
* Hiru Anniversary live
* Monara tv live

මේ වෙද්දි දම්රෝ ආයතනයේ පවා
එක පෙළටම සංදර්ශන සදහා අපි
ඔවුන් සමග නොනවත්වා වැඩ කරනවා.

ඒ වගේම යුද වාතාවරණය
සමථයකට පත් වුවහොත්
October Dubai
September Israel
November Oman

තවද .......
2027 February මැලේසියා
2027 September Korea
මේ වෙද්දි අපට ලැබී ඇත .

මුහුණු පොතේ අප ගැන ලියන ලියුම්
අඩු වුවත් , සියල්ල පසෙකලා යන්නේ
රිණාත්මකව නොව , සැබෑවටම
සත්‍ය වශයෙන්ම ධනාත්මකවයි 🙋

මා විශ්වාස කරන එක දෙයක් තියෙනවා
ඉපදීමට මිය යාමට වෙලාවක් ඇත ..
උත්සාහය සාර්ථකත්වයා කැපවීම
මේ සියල්ල හැරුණු කොට තව ඇත්තේ
නිහඬව ඉවසීමෙන් යන හෘද සාක්ෂියයි

අසාර්ථක නෑ නේද ???

ලංකාවේ මෙන්ම විදෙස් සංදර්ශන
කලාවට , මචානෝ නාමයට පණ දුන්
සියළු සංවිධායක මහත්වරුන්
නිවේදන ශිල්පීන් රසික රසිකාවියන්
කිසිදා අමතක නොවේ ....

ඔව් හැමදේම මතකයි හැමදේම මතකයි 👊
ඉඳීවි අපි ඔවුන් සමග නිරන්තරයෙන් ...

අප්‍රමාණ ස්තූතියි ...

03 Anniversary එකත් එක්ක හමුවෙමු.
අති දැවැන්ත ප්‍රසංගයකින් තව මාස 03

එතකන් ඉදිරි ප්‍රසංග වල අපි හමුවෙමු ..

ජය ශ්‍රී වේවා !!
අපි මචානෝ

හෝ හෝ අපේ ප්‍රසංග බලල තියෙන ඔබ
කමෙන්ට් එකකුත් දාගෙනම යන්න .... 💁‍♂️

11/03/2026

😍🎶 ආයුබෝවන් KOREA – Live in Concert 🎶

❇️සැප්තැම්බර් 26 කිමේ නගරයේදී
❇️සැප්තැම්බර් 25 ක්වන්ජු
❇️සැප්තැම්බර් 24 පාරාන්..

🇰🇷ඔබ ලබාගන්නා ටිකට් එකට පාඩු නොවන, ඔබගේ රසාස්වාදය වෙනුවෙන් වැඩිම වියදමක් දරා කරනු ලබන කොරියාවේ සුන්දරම concert මාලාව..

🎯කොරියාවේ සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්කරන
අති විශාල සංගීතමය සැණකෙලියක්! 🇱🇰🇰🇷

🎤 රොශාන් ප්‍රනාන්දු ප්‍රමුඛ Flashback සංගීතයට
සජීවීව රසවිඳීමට ඔබත් සූදානම් වන්න!

✨ සංගීතය • නර්තනය • විනෝදාස්වාදය
කොරියාවම එක මිටට යා කරන අමතක නොවන රාත්‍රියක්..

📍 Korea
📅 Coming Soon

ඔබත් අනිවාර්යයෙන්ම එක්වන්න! 🔥

කිමේ කොල්ලන්ට සුපරිම ෆන් එකක් ගන්න සෙට් වෙමු එහෙනම්..💪💪😍😍කොරියානු ප්‍රසංග කලාවේ රාජකීය ඇරඹුමක් මෙවර චුසොක් එකට බලාපොරොත්...
28/02/2026

කිමේ කොල්ලන්ට සුපරිම ෆන් එකක් ගන්න සෙට් වෙමු එහෙනම්..💪💪😍😍
කොරියානු ප්‍රසංග කලාවේ රාජකීය ඇරඹුමක් මෙවර චුසොක් එකට බලාපොරොත්තු වන්න...😍
ජනප්‍රියම ගායක ගයිකාවන් රැසක් සමඟින් කිමේ ගමේදී සැපක් ගන්න සෙට් වෙමු.. බරඅවි මතකය අලුත් කරන
“ආයුබෝවන් කොරියා” Live in concert සැප්තැම්බර් 26
කිමේ නගරයේදී..

ඕන Artists ලා comment කරමු බලන්න..😍😍

මිලියන සංඛ්‍යාත රසිකත්වය දශක තුනක් මුසපත් කල ජාතයන්තර ප්‍රමිතියේ ශ්‍රී ලාංකීය සන්නාමය..

ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ එතෙක් මෙතෙක් නොවෙනස් වූ ජනප්‍රියම සංගීත කණ්ඩායම

𝐑𝐎𝐒𝐇𝐀𝐍 𝐅𝐄𝐑𝐍𝐀𝐍𝐃𝐎 𝐖𝐈𝐓𝐇 𝐅𝐋𝐀𝐒𝐇𝐁𝐀𝐂𝐊

මේක නම් Miss කරගන්න හොඳ නැති Blast එකක්....

ආයුබෝවන් කොරියා 🫶

පර්පල් රේන්ජ් පරණ සෙට් එක එකම වේදිකාවේ ඔබ හමුවට පැමිනෙන වගයි..!😍අපි තවමත් ආදරේ කරන... ඒ සොඳුරු සංගීතයට,අපි හැමෝම ආදරයෙන්...
01/02/2026

පර්පල් රේන්ජ් පරණ සෙට් එක එකම වේදිකාවේ ඔබ හමුවට පැමිනෙන වගයි..!😍

අපි තවමත් ආදරේ කරන... ඒ සොඳුරු සංගීතයට,
අපි හැමෝම ආදරයෙන් ජීවත් වුණ... ඒ සුන්දර අතීතයට,
නැවතත් පණ දෙන්නට කාලය ඇවිත්...

"බර අවි " දෙවන දිගහැරුම..
"මතකයන් අපේ" - LIVE IN CONCERT
කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම!

2026 සැප්තැම්බර් මාසයේදී, කොරියාව පුරා විසිරී සිටින ඔබ හමුවට අප එනවා.
එන්න... ඒ සොඳුරු මතකයන් අතර අතරමං වෙන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
010-5857-8971 / 010-2912-6199

04/12/2025
06/10/2025

Thank you gimhae 🫡💪♥️🇰🇷🙏
“බර අවි” Live in concert සාර්ථක කර ගැනීමට සහය දුන් සියලුම දෙනාටත් නැරඹීමට පැමිණි සියලුම දෙනාටත් හද පිරි ස්තූතිය ගෞරවය පුද කරමි. දකුණු කොරියාවේ ප්‍රසංග කලාව වෙනමම මානයකට රැගෙන යාමට කටයුතු කල අපි KOREA Events.
Let’s meet agin in gimhae soon as possible..🫡♥️
Coordinate by :- Indunil VisaVimukthi Sri Sampath💪

06/10/2025

Thank you කිමේ ❤️😍❤️❤️

05/10/2025

පරාන් නම් පිස්සුවක්... කීමේ අපි second වෙනවද?

05/10/2025

එහෙනම් කිව්වා වගේ හෙට කිමේදී චාමර වීරසිංහ එක්ක සෙට් වෙමු.

මතකයිනේ තැන

Navigate 🗺️:- 경남 김해시 상동면 상동로 739-55

📍Location:- 김해 상동 종합운동장

Address

김해시 가락로 64 번길 12
Busan

Website

Alerts

Be the first to know and let us send you an email when KOREA Events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share