Randinex

Randinex Follow my new page guys �
(1)

13/01/2026

05/01/2026
05/01/2026

Enemy: relaxing 😌
Me: surprise motherf— 😈🔫
Apex Legends be like 😂🔥
Watch till the end 👀

Sub නොකරපු අය ගිහින් කරල එන්නෝ .💙💙
30/12/2025

Sub නොකරපු අය ගිහින් කරල එන්නෝ .💙💙

එන්න සෙට් වෙන්න පිස්සු හැදෙන Battle Royale | APEX LEGEND | Randinex Jump into the arena with me as we grind for wins, push ranked, and hit some crazy plays!...

25/12/2025

හලෝ යාලුවෙ / Apex legends

24/12/2025

හලෝ මගෙ රත්තරං යාලුවේ

24/12/2025

ලබන අවුරුද්දෙ ඉදන් මං බොන්නෙ නෑ යාලුවේ. ඒ නිසා මට බොන්න කතා කරන්න එපා 😒😒

01/12/2025

ඇස් ඉස්සරහ හැමදේම දූවිලි වෙලා ගිය මිනිස්සුන්ට,
සිය දහස් ගුණයකින් ආයෙත් නැඟිටින්න ශක්තිය ලැබේවා..! ❤️

දැං දෙයියනේ 🙏 කියලා ගංවතුර බැහැගෙන යනවනේ. ගංවතුරකට පස්සේ නිවසට යන ඔබ දැනගත යුතු සහ කලයුතු දේවල්. 🌧️🏠1.Main Switch එක වහල...
01/12/2025

දැං දෙයියනේ 🙏 කියලා ගංවතුර බැහැගෙන යනවනේ. ගංවතුරකට පස්සේ නිවසට යන ඔබ දැනගත යුතු සහ කලයුතු දේවල්. 🌧️🏠

1.Main Switch එක වහලා තියන්න. 🔌 අපි දන්නේ නෑ electricity board එකෙන් කැඩිච්ච බිඳිච්ච තැං හදලා කොයි වෙලාවේ current දෙයිද කියලා. අනික දැං plug base , switches හැම එකක්ම වතුරෙන් තෙමිලා තියෙන්නේ. ⚠️

2. ගෙදරට යනකොට හොඳම විමසිල්ලෙන් බලන්න. 👀 සමහරවිට සර්පයෝ 🐍 ගෝනුස්සෝ 🦂 වගේ විශ සතුන් ඉන්න පුලුවන් ගෙදර ඕනෑම තැනක.

3. ගෙදර හැම බිත්තියක් ගානෙම ගිහිල්ලා බලන්න ඉරිතැලීම් තියෙද කියලා. 🧱 ඒ කියන්නේ බිත්තිය පොලවට සම්බන්ඳ වෙන තැන , බිත්ති බිත්ති සම්බන්ඳ වෙන තැන. මොකද කියනවා නම් පසු කාලීනව ඕක වහලේ බරට ඇඟට කඩාගෙන වැටෙන්න පුලුවන්. ⚒️

4. Insurance දාලා නම් තියෙන්නේ මතක ඇතුව photos 📸 videos 🎥 ටික ගන්න.

5. ගෙදර වතුර ගහලා සෝදලා මදි. 🧽 අනිවාර්යයෙන්ම bleaching සහිත සෝදනයක් පාවිච්චි කරන්න. අනික තමා බ්ත්ති හොදට සෝදන්න. පුස් බැඳුනොත් 😷 ඔයාගේ නිවසට වගේම සෞඛ්‍යටත් හොද නැහැ.

6. පුටු මෙට්ට , නිදන මෙට්ට 🛏️ හොදට අව්වේ වේලලා ගන්න (විසි කරත් කමක් නෑ) ☀️ මොකද බැක්ටීරියා ආසාදන වෙන්න පුලුවං. කර්ටන් වගේ දේවල් හොදට සෝදලා ගන්න. 🧺

7. වහලය උඩින් වතුර ගියා නම් ☔ අනිවාර්යයෙන්ම වහලේ තිබිච්ච තැනින් අඟලක් හෝ shift වෙලාද බලන්න. 🏚️

8. මේක වැදගත් නොවුනත් බලන්න ගේ වටේ foundation එක 🏗️ හාරගෙන වතුර බැහැලද කියලා. මොකද අපි දන්නෑ ඒන ගිලා බැසීමක ලක්ශනද sinkhole කියලා. ⚠️

දැං කියන්න එපා අපි හැමදාම වතුරට යට වෙනවා ඕව්වා ඕන්නෑ හෝ අපි ඕවා දන්නවා වගේ ඒවා. 😁 දස දහස් ගානක් පවුල් ඉන්නවා first time ගෙවල් ගංවතුරට අහුවුන. ❤️ තව දන්න දේවල් තියේ නම් comment එකක් දාගෙන යන්න ❤️

“All rights to the original owner.”

住所

Tosu-shi, Saga

アラート

Randinexがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Randinexにメッセージを送信:

共有する