The sumangala meme

The sumangala meme මතකයන් හිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා
මැකී යයි පිය සටහන් පාසැලින්♥️🥺

🥹
30/09/2026

🥹

08/09/2026

2006 සෙට් එකගෙන් මතක පිටුවක්♥️
පිටපත -තුෂාර මධුසංඛ
හඬ -රවිඳු බණ්ඩාරනායක
වීඩියෝ නිර්මාණය-චමිල දමුණුගහකුඹුර

තාමත් එහෙමයි..කිසි වෙනසක් නෑ♥️🥺
05/09/2026

තාමත් එහෙමයි..කිසි වෙනසක් නෑ♥️🥺

රත්තරන් වගේ මිනිස්සු🥺♥️
03/09/2026

රත්තරන් වගේ මිනිස්සු🥺♥️

01/09/2026

උඹලා දැං වැඩ ඇරිලා ඇවිල්ලා තනියෙන් කල්පනා කරාට ඉස්සර කල්පනා කරේ කලුවර වැටෙන්නැතිව තිබ්බා නම් තව ක්‍රිකට් අතක් ගහන්න තිබ්බා කියලා🥺

27/08/2026

ඉස්සර ඉස්කෝලේ ඇරුනු ගමං
දෝණි බලන්න කියලා යාලුවෝ හලලා දුවපු උන්ගෙන් අහන්නේ
"උඹලා බැන්දද බං😂 "

03/08/2026

පංතියේ මෙහෙම චිත්‍ර ඇඳපු අසහාය මිතුරා මතකද? මෙන්ශන් කරන්න ඔහුව😂😂

බඩ පුරවපු මිනිස්සු තමා💔🥺
28/07/2026

බඩ පුරවපු මිනිස්සු තමා💔🥺

住所

Shibuya-ku, Tokyo

ウェブサイト

アラート

The sumangala memeが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

ショートカット

共有する

カテゴリー