05/06/2026
ජපන් දරුවන්ගේ සුලබ දසුනක් වුනාට ඒක වෙන රටක දරුවෙක් කරද්දි ආසයි.❤️ මගේ පුතා ඒ විදිහට ආචාර කරනවා දැක්කම මට හරිම සතුටු හිතුනා.එයා දන්නෙ නෑ අපි එයාව එක්කන් යන්න එනවා කියලා.එයා ඈත තියාම දැක්කා අපිව.
වෙනදට එයා යාළුවෙක් එක්ක එන්නේ.ජපන් අයව video කරලා නඩුවක් දාගන්න බැරි නිසා කලින් අවස්ථා අවත් video කරන්න ගියේ නෑ.😀😀