Yahoo POV

Yahoo POV � GTA 6 & Rockstar Games - No Voice, 100% Visual Breakdowns, Hidden Details & Latest News.

05/06/2026

What if Jason NEVER wanted to arrest Lucia? 🤯

31/05/2026

Jason is NOT a criminal in GTA 6... 😳🕵️‍♂️ (Part Two)

28/05/2026

Is Jason actually an undercover cop?👮‍♂️
What do you guys think? 🤔

27/05/2026

Is Lucia actually PLAYING Jason in GTA 6? 😳🔥
Is she really the victim, or the mastermind using him for her freedom? Drop your wild theories below! 👇💀

(Headphones recommended!

25/05/2026

Is Lucia the REAL VILLAIN of GTA 6? 🧐👀 Wait till the end!

🛑 GTA 6 එකේ ඉන්න Lucia කියන්නේ ඇත්තටම කවුද? (බොහෝ දුරට ඇය තමයි කතාවේ ඉන්න නපුරුම චරිතය! )ගොඩක් අය හිතන් ඉන්නේ Lucia කියන...
23/05/2026

🛑 GTA 6 එකේ ඉන්න Lucia කියන්නේ ඇත්තටම කවුද? (බොහෝ දුරට ඇය තමයි කතාවේ ඉන්න නපුරුම චරිතය! )

ගොඩක් අය හිතන් ඉන්නේ Lucia කියන්නේVice City වලම ඉපදුන කෙනෙක් කියලා. හැබැයි Rockstar නිල web එකේ තියෙන විස්තර සහ දරුණුම Leaks/Theories එකතු කරලා බැලුවම, මේ සුදු නෝනා ගැන පිස්සු හැදෙන කතාවක් එළියට එනවා.
අපේ ගොඩක් අය නොදන්න Lucia ගැන රහස් ටිකක් මෙන්න:

ඇය Vice City කෙල්ලෙක් නෙමෙයි: ලුසියා මුලින්ම හැදී වැඩුනේ Liberty City වල. එයාට ඇවිදින්න පුළුවන් වෙච්ච දවසේ ඉඳන්ම එයාගේ තාත්තා එයාට Fight කරන්න පුරුදු කරලා තියෙනවාලු. පවුල වෙනුවෙන් කරපු ලොකු සුද්දයක් වැරදුන නිසා තමයි එයා Leonida Penitentiary හිරගෙදරට යන්නේ.

ජේසන්ව පාවිච්චි කරන සීන් එකක්, හිරෙන් නිදහස් වුණාට පස්සේ තමන්ගේ අම්මා දැකපු ඒ සැප ජීවිතය කොහොම හරි ගන්න ලුසියා ප්ලෑන් කරනවා. නිල විස්තර වලම තියෙනවා Jason එක්ක ඉන්න ජීවිතය ලුසියාගේ බේරීමේ මාර්ගය (Way out) කියලා. ඒ කියන්නේ ලුසියා ජේසන්ගේ ආදරය පාවිච්චි කරලා, එයාව රවට්ටලා, ආයෙත් drugs ගේම් එකට ඇදලා ගන්න Master Manipulator කෙනෙක් වෙන්න මාරම ඉඩක් තියෙනවා! (ජේසන් ඉන්නේ මේ අපරාධ වලින් හෙම්බත් වෙලා).

සුදු නෝනා හිතුවට වඩා මිටියි: කොට ජීවිතියක්. 2022 දී haker කෙනෙක් එලියට දාපු ලීක්ස් වල දත්ත අනුව ලුසියාගේ උස අඩි 5යි අඟල් 2ක් විතරයි. ඒ කියන්නේ අඩි 6යි අඟල් 2ක් උස ජේසන්ට වඩා එයා සම්පූර්ණයෙන්ම අඩියක්ම මිටියි.
Wepon රොත්තක් ඇඟේ ගහන් යන එක සම්පූර්ණයෙන්ම වෙනස්: GTA V එකේ වගේ ආයුධ 20ක් සාක්කුවේ දාන් යන්න ලුසියාට බැහැ. එක පාරක් ලොකු තුවක්කු 2ක් විතරයි කරේ දාන්න පුළුවන්, ඉතිරි ඒවා දාන්න ඕනේ Jasonගේ කාර් එකේ ඩික්කියට.
පොලිසියෙන් හැංගෙන සුපිරි ක්‍රමයක්: කාර් එක පදින වෙලාවක පොලිසිය වට කළොත්, පොලිසියට නොපෙනී බේරෙන්න ලුසියාට පුළුවන් කාර් එකේ සීට් එකටම පහත් වෙලා වෙලා හැංගෙන්න.
Ankle Monitor එක: හිරෙන් ආපු ගමන් ලුසියාගේ කකුලේ Tracker එකක් බැඳලා තියෙන නිසා ගේම් එක පටන් ගද්දීම මුළු මැප් එකේම කරක්ගහන්න හම්බවෙන්නේ නැහැ, සීමාවන් පනවලා තියෙන්නේ.
ඉතින් ඔයාලා හිතන්නේ ලුසියා අවසානයේදී තමන්ගේ වාසියට ජේසන්ව පාවා දෙයිද? 💥 කමෙන්ට් එකක් දාගෙන යන්න.
Page එකට follow පාරකුත් දාගෙන Youtube එක පැත්තටත් සෙට් වෙන්න. ඉදිරියට සුපිරි quality 4K PS5 Pro game play ටිකක් අරගෙන එනවා.. 😎
Youtube Link එක 1st comment එකෙ.. ජය වෙවා 💯

🚨 මොකද්ද මේ GTA VI  ගේම් එකට බලපාන හෙට පාන්දර තියන "Take-Two" මීටින් එක? සරලවම මෙන්න! මේ දවස්වල සෝෂල් මීඩියා වල Gaming p...
21/05/2026

🚨 මොකද්ද මේ GTA VI ගේම් එකට බලපාන හෙට පාන්දර තියන "Take-Two" මීටින් එක? සරලවම මෙන්න!

මේ දවස්වල සෝෂල් මීඩියා වල Gaming page පුරාම "Take-Two Earnings Call එකෙන් GTA 6 ගැන නිවුස් එකක් එයි", "මීටින් එකෙන් පස්සේ ගේම් එක පරක්කු වෙයි" කියලා එක එක news යනවා දැක්කා නේද? හැබැයි මොකක්ද මේ මස් කට්ටක් වගේ හැමෝම හප හපා ඉන්න meeting එක? දන්නැති අයට තේරෙන්න සරල සිංහලෙන් කියන්නම්.
Take-Two Interactive කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි, අපි හැමෝම දන්න Rockstar Games සමාගමේ ඇත්තම අයිතිකාර සෙට් එක (මව් සමාගම).
ඉතින් මේ ලොකු අයිතිකාරයෝ අවුරුද්දකට කීප සැරයක් තමන්ගේ සමාගමට සල්ලි ආයෝජනය කරපු ලොකු ලොකු businessment ලා (Investors) එක්ක විශේෂ meeting එකක් තියනවා. මේකට කියන්නේ "Earnings Call" එකක් කියලා.
Business එකක් විදිහට මේ මීටින් එකේදී ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් සිද්ද වෙනවා:
1 පසුගිය මාස ටිකේ සමාගම කොච්චර සල්ලි හම්බ කරාද කියන එක ගණන් හිලව් හදලා පෙන්බනවා.
2 ඉස්සරහට එන්න තියෙන අවුරුදු වල සමාගම සල්ලි හොයන්න ප්ලෑන් කරන්නේ කොහොමද කියලා ආයෝජකයන්ට කියනවා.
ලංකාවේ අපිට, නැත්නම් ලෝකෙම ඉන්න ගේමර්ස්ලාට මේක මේ තරම්ම වැදගත් වෙන්නේ ඇයි? 🤔
මොකද Take-Two සමාගමට ඉදිරියේදී සල්ලි කන්දරාවක් හොයලා දෙන්න තියෙන ලොකුම රන් ආකරය තමයි GTA 6 කියන්නේ. ඉතින් ගේම් එක රිලීස් වෙන්නේ කවදාද, නැත්නම් ඇත්තටම ගේම් එක හැදෙන වැඩ ප්‍රමාද වෙලා (Delay වෙලා) තියෙනවද කියන "නිල සහ සත්‍යම තොරතුර" සමාගමේ ලොකුම boss ලගේ කටින්ම මේ ආයෝජකයන්ට කියන්න සිද්ද වෙනවා. මොකද ගේම් එකක් පරක්කු වුණොත් සමාගමේ Share Market (කොටස් වෙළඳපොළ) අගයන් විශාල ලෙස කඩන් වැටෙනවා. ඒක ආයෝජකයන්ට කලින්ම කියන්න උන් බැඳිලා ඉන්නවා.
අන්න ඒ නිසයි Rockstar එකෙන් පෝස්ට් එකක් දානකම් බලන් ඉන්නේ නැතුව, ලෝකෙම Gaming මාධ්‍යවේදියෝ මේ බිස්නස් මීටින් එක දිහා ඇස් ලොකු කරන් බලාගෙන ඉන්නේ!
(ලංකාවේ වෙලාවෙන් පාන්දර 2:00 ට) මේ මීටින් එක live පැවැත්වෙනවා. බලමු මහ ඇත්තෝ ටික GTA 6 ගැන කියන්නේ මොකක්ද කියලා!
Gaming ලෝකයේ මේ වගේ හැමෝම නොදන්න රහස් සරලවම දැනගන්න Yahoo POV අපේ පිටුව Follow කරලා සෙට් වෙන්න.

Youtube එක පැත්තටත් සෙට් වෙන්න. Link ක 1st comment එකේ.. ජය වේවා.. 💙

21/05/2026

GTA 6 Release Date Changed?! 😱

🚨 GTA 6 Trailer 3 සහ මිල පිළිබඳව ලීක් වෙලා? හෙට (මැයි 21) තියෙන Take-Two සමාගමේ ලොකු මීටින් එකට කලින්, Rockstar Games එක...
20/05/2026

🚨 GTA 6 Trailer 3 සහ මිල පිළිබඳව ලීක් වෙලා?

හෙට (මැයි 21) තියෙන Take-Two සමාගමේ ලොකු මීටින් එකට කලින්, Rockstar Games එකේ වැඩ කරන කෙනෙක් කියලා සැක කරන කෙනෙක් Reddit එකට leak එකක් දාලා තියෙනවා.
ඒ අනුව ලංකාවේ වෙලාවෙන් මැයි 22 (සිකුරාදා) පාන්දර 12:00 ට (මහා පාන්දරම) GTA 6 Trailer 3 එක රිලීස් වෙනවලු. ඒ වෙලාවෙම PlayStation සහ Xbox stores වලින් ගේම් එක Pre-order කරන්නත් පුළුවන් වෙනවා කියලා තමයි මේ ලීක් එකේ තියෙන්නේ.
ලීක් වුණු විදිහට ගේම් එකේ මිල ගණන් වෙන්නේ:
Standard Edition: £69.99 (ලංකාවේ මුදලින් රුපියල් 26,000කට ආසන්නයි)
Deluxe Edition: £89.99
Collector's Edition: £129.99
අපේ කලින් පෝස්ට් එකේ තිබ්බ ජපන් ස්ටෝර් අප්ඩේට් එකත් එක්ක බලද්දී මේ වෙලාවන් 100%ක්ම ගැලපෙනවා. බලමු හෙට රෑට මොකද වෙන්නේ කියලා!
Gaming ලෝකයේ මේ වගේ උණුසුම් පුවත් එසැණින් දැනගන්න Yahoo POV අපේ පිටුව Follow කරලා සෙට් වෙන්න.

住所

Osaka, Osaka

ウェブサイト

アラート

Yahoo POVがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する