Ahimi Hadawatha

Ahimi Hadawatha � ආදරේ කියන්නේ වදන් වලින් කියන්න බැරි දෙයක්
� ඒත් අපි ලියනවා…
� Follow කරලා ඉන්න

ඇත්ත 🥹
04/06/2026

ඇත්ත 🥹

🥹❤️
04/06/2026

🥹❤️

🥹
04/06/2026

🥹

Hmm 🥹
04/06/2026

Hmm 🥹

04/06/2026

වෙන කෙනෙක් වෙනුවෙන් මාව මගඇරලා යද්දී මට දැනුණේ මුළු ලෝකයම නැති වුණා වගේ වේදනාවක්. මම පණ වගේ ආදරේ කරපු කෙනා එක නිමේෂයකින් මාව අමතක කරලා දාද්දී, හිත ඇතුළෙන් මං පුදුම වේදනාවක් වින්දා..

හැබැයි එක දෙයක් මතක තියාගන්න. මාව රිද්දුවා කියලා මං කවදාවත් ඔයාගෙන් පළිගන්න එන්නේ නැහැ. මගේ ආදරේ ඒ තරම් පහත් මට්ටමකට වැටෙන්නේ නැහැ. ඔයා මට දුන්න හැම කඳුළකටම මං ඔයාට වෛර කරන්නේ නැහැ..

ඔයාට පුළුවන් මාව දාලා සතුටින් ඉන්න. හැබැයි කවදා හරි දවසක ඔයාට තේරෙයි, මේ ලෝකේ හැමෝටම වඩා ඔයාට අවංකවම ආදරේ කරපු කෙනෙක්වයි ඔයා නැති කරගත්තේ කියලා. එදාට දැනෙන පසුතැවීම තමයි මං ඔයාට දෙන ලොකුම දඬුවම..!!

ක... #ෂාන්_කෝට්ස්

# LoveStory #ආදරය #සත්‍යආදරය #හදවත #ආදරකතා #මගේආදරය #ඔයාවමතකයි #ආදරහැඟීම් #සදාකාලිකආදරය #

16/05/2026

මේ වතාවෙ මම ස්තීරවම දන්නවා,
ආදරය කියන මාතෘකාවට මම සුදුසු නෑ..
මොකද,
මන් අකමැතිම දෙයක් තමයි මිනිස්සුන්ගෙ ඇස් පනාපිට සිද්ද වෙන වෙනස් වීම්.
ඊයෙ තිබුන කතා බහ අද නිශ්ශබ්ද වෙද්දි,
ඊයෙ නොයිල්ලාම ලැබුනු ආදරණීය ඉගි අද බලෙන් ඉල්ලලත් නොලැබෙද්දි අපෙ උවමනාවට විතරක් චැට් එක දුර ඇදෙද්දී,
ඒ දේවල් වලින් මනුස්සයෙක්ව ඇතුලාන්තයෙන්ම මරලා දාන්න පුලුවන් !
මිනිස්සු උනාම තේරුම් ගන්න ඕන!
කාලගුනේ වගේ වෙනස් නොවෙන,
ආදරේ විතරක්ම හොයන,
අවදානෙ හොයන,ඕනවටත් වඩා දුර ඈතට හිතන මිනිස්සු තවමත් මේ මිහිපිට ජීවත් වෙනවා කියලා.
ඒ වගේ මිනිස්සු දවසක් සතුටින් හිටියොත් දවස් දෙකක් ජීවත් වෙන්නෙ හිස්ව....හරියට කතන්දර වල ඉන්න සොම්බි වගේ! ඉන්නන් වාලෙ ඉන්නවා!
ඒ වගේ මනුස්සයෙක් ඔයාගෙ ජීවිතේ ඇතුලෙ ඉන්නවානම්,
පලවෙනි දවසෙ දුන්න ආදරේ අවදානෙ කොහෙත්ම වෙනසක් නොකර හැමදාටම දීලා අයිති කරගන්න!
විශ්වාස කරන්න එයාලා පන ටික උනත් දෙයි!
එහෙම බැරිනම් ඒ වගේ මිනිස්සුන්ව කෙටි කාලෙකට ජීවිතේ ඇතුලට ගෙන්න ගන්නෙ නැතුව නොදැක්ක ගානට ඉස්සරහට යන්න!
මන් දැන් ඉල්ලන්නෙ එකම දෙයයි.
ඉස්සරහටත් ආදරේ මහ ගොඩක් දීලා ඒ වේගෙන්ම ආයෙත් ඒ ආදරෙ මගෙන් උදුරගන්නවා නම්, ආයෙ මට කිසිම මනුස්ස ආත්මෙකට ආදරේ හිතෙන්න දෙන්නෙපා...!!
🫶❤️‍🩹🥀

#ආදරය #සත්‍යආදරය #හදවත #ආදරකතා #මගේආදරය #ඔයාවමතකයි #ආදරහැඟීම් #සදාකාලිකආදරය

住所

Nagoya-shi, Aichi
4540005

ウェブサイト

アラート

Ahimi Hadawathaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー