Saku Dance Studio

  • Home
  • Saku Dance Studio

Saku Dance Studio Dance with passion and Grow with rhythm 💃

19/08/2026

මගෙ පැටව් 🤭❤️

🇮🇹

07/08/2026

🇱🇰❤️ Every big journey starts with one small step...

These little ones are beginning their Sri Lankan traditional Kandyan dance journey here in Italy. Growing up between two cultures and two languages isn't always easy, but with every step they take, they're connecting with their roots and keeping our culture alive. Watching them learn, try again, and never give up makes me so proud. ❤️

This is more than dance. it's identity, heritage, and belonging.
Just the beginning... ✨🇱🇰 🇮🇹

සංස්කෘති දෙකක් අතරත්, භාෂා දෙකක් අතරත් හැදී වැඩෙන එක හැම විටම පහසු නැහැ. ඒ ගමන මම මගේ පුංචි දරුවන් තුළ සෑම සතියකම දකිනවා. ❤️

මෙය ඉතාලියේදී ඔවුන්ගේ ශ්‍රී ලාංකීය උඩරට නර්තන ගමනේ ආරම්භයයි. ඔවුන් ඉගෙන ගන්නා සෑම පියවරක්ම නර්තනයක් පමණක් නොවෙයි. එය තමන්ගේ රටත්, සංස්කෘතිය සහ අනන්‍යතාවය සමඟ ඇති බැඳීමක්. අභියෝග මැදත් නොනැවතී ඉදිරියට යන ඔවුන්ව දැකීම මට ලොකු ආඩම්බරයක්. අපේ උරුමය අපේ ශක්තියයි. අපි කවුද කියන එක ආඩම්බරයෙන් වැළඳගැනීම තමයි මේ ගමනේ ලස්සනම දේ. 🇱🇰✨

28/06/2026

It’s Bollywood week 😍😍

With my little daisy girl 🌼🌼

Nothing makes me happier as a teacher than seeing her improve day by day🥹❤️

දවසින් දවස ලස්සනට dance කරන්න ඉගෙන ගන්නකොට ගුරුවරයෙක් විදියට මං ගොඩක් ආඩම්බරයි 🥹. ඔයත් ලස්සනට dance කරන්න කැමති නම් එන්න අපිත් එක්ක ඉගෙන ගන්න.. 😍😍
🇮🇹

10/06/2026

Start first. Dream big. The path won't be completely clear at the beginning, but as you move forward, you'll find and create the way 😍❤️🇮🇹 🇮🇹

30/05/2026

1st Dance Workshop Done ✅

අද අපේ dance class එකේ පළවෙනි workshop එක සාර්ථකව අවසන් වුණා! 💃🕺
මුල සිටම basic steps සහ foundation ටික ඉගෙන ගනිමින් ලස්සන ආරම්භයක් ගන්න සහභාගී වුනු energy එකෙන් class එක තවත් ලස්සන කරපු හැමෝටම ස්තුතියි! ❤️
ජුනි 3 වනිදා සිට ආරම්භ වන අපේ classes වලින් හරිදේ හරියට ඉගෙන ගන්න, තවත් අලුත් දේවල් try කරන්න, enjoy කරන්න ඔයාලත් එකතු වෙනකම් අපි බලන් ඉන්නවා 😍🔥✨
🇮🇹

🔴සම්පූර්ණයෙන්ම නොමිලේ 🔴අපේ class එකෙන් කරන පළවෙනි වැඩමුළුව ..💃එහෙනම් අපි 27 වෙනිදා හමුවෙමු 😍 🇮🇹
21/05/2026

🔴සම්පූර්ණයෙන්ම නොමිලේ 🔴

අපේ class එකෙන් කරන පළවෙනි වැඩමුළුව ..💃

එහෙනම් අපි 27 වෙනිදා හමුවෙමු 😍
🇮🇹

May මාසයේ Vicenza නගරයේ අපේ dance classes ආරම්භ වෙනවා ✨නැටුම් ගැන කිසිම experience එකක් නැති ඔබටත්soft & graceful විදිහට...
30/04/2026

May මාසයේ Vicenza නගරයේ අපේ dance classes ආරම්භ වෙනවා ✨
නැටුම් ගැන කිසිම experience එකක් නැති ඔබටත්
soft & graceful විදිහට මුලින්ම ඉගෙන ගන්න පුළුවන් 💫

Step by step, with elegance and confidence 💃
ඔයාගෙම own rhythm එක හොයාගන්න මේක perfect beginning එකක් 🌙

All ages welcome — හැම වයස් කාණ්ඩයකටම සුදුසුයි 🤍

Join us this May — let your journey begin ✨

Join වෙන්න කැමති හැමෝම message එකක් දාන්න ❤️

Address

Vicenza

Alerts

Be the first to know and let us send you an email when Saku Dance Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share