SFC Deco & Event Management

SFC Deco & Event Management sono fernando Nomeda arte FJ Flash amo a sonare essare su console mi piace sonare musica HOUSE ELECTRONICA e MINIMAL

:​✨ SFC Deco & Event Management ✨

​Turning your special moments into masterpieces! 🎨

Specializing in:
🌸 Creative Decorations
🎧 Professional DJ & Live Band
💡 Event Lighting
🍽️ Catering & Hall Facilities

​Your vision, our creation.

🔥 DOPE NIGHT - මේ පාර Buffet එක අපි දෙන්නේ FREE! 🎉​උපරිම CHILL එකේ නියම FUN එකක් ගන්න, සැප්තැම්බර් 26 සෙනසුරාදා SFC BAR ...
16/08/2026

🔥 DOPE NIGHT - මේ පාර Buffet එක අපි දෙන්නේ FREE! 🎉

​උපරිම CHILL එකේ නියම FUN එකක් ගන්න, සැප්තැම්බර් 26 සෙනසුරාදා SFC BAR එකට සෙට් වෙන්න. 🎶

​මේ පාර Party එකට එන හැමෝටම අපෙන් විශේෂ අවස්ථාවක්! 15 Euro Entrance එකට Nord'lane Music Band එකේ සුපිරි Music අහන ගමන්, බඩ පිරෙන්න කන්න Sri Lankan Rice & Curry Buffet එක අපි දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ! 🍛🤤

​📅 Date: September 26 (Saturday)
⏰ Time: 6:00 PM Onwards
📍 Location: SFC BAR, Varese
🎟 Entrance: 15 EURO (Includes FREE Buffet!)
​Good Music • Good Food • Good Vibes ✨

Limited tables available

Reserve your table today
📞 +39 3317256259

Location.SFC Varese Cake by .Renuka Sandamali Make up by .Dilum de SilvaFotografa.Sithum Fernando මගෙ ලස්සනම ලස්සන custo...
12/08/2026

Location.SFC Varese
Cake by .Renuka Sandamali
Make up by .Dilum de Silva
Fotografa.Sithum Fernando
මගෙ ලස්සනම ලස්සන customer යාලුවා Kaveesha Fernando ස්තුති 🙏🥰

SFC deco අපි කරපු ලස්සම ලස්සන deco එකක්
ස්තුති ඔයාගෙ මෙ විශෙෂ දවස
අපිව විශ්වාස කරලා අපිට බාර දුන්නට 🙏
එයා පෙන්නපු පොටො එකෙ නිබුන එ deco එක එපාටම
එ විදියටම කරන්න පුලුවන් උන එක ගැන අපිට තියෙන්නෙ
නිහනමානි සතුටක් 🥰

ඉතිං ඔයාලත් ඔයාලගෙ ආදරනියන්ගෙ විශෙෂ දවස්
සමරන්න තැනක් හොයනවද ?
අපෙන් ඔයාලට එ වෙනුවෙන් තැනක් SFC Varese
අපෙ රසට ආහාර පාන 🇱🇰
ලස්සනම ලස්සන ඔයාල කැමති විදියෙ deco එකක්
Dj music
Live music
සමග
අමතක නොවන දවසක් කරගන්න
අපිට කතාකරන්න🙏
# # # # # #

08/08/2026
Bring the ultimate vibe to your special day with NORD LANE! 🎧🎸⚡​Whether it’s a wedding, a private party, or a corporate ...
22/06/2026

Bring the ultimate vibe to your special day with NORD LANE! 🎧🎸⚡

​Whether it’s a wedding, a private party, or a corporate event, we deliver a seamless blend of a 3-piece live band, professional DJ sets, and stunning lights.

​🗺️ Serving Varese & Milano, Italy.
📞 Secure your booking today:Diluka = 351 499 8597/ Sumudu = 3317256259

09/06/2026

Chiara’s 5th birthday party 🎉
Stitch Thema එකට සැරසුන 🥰එයාගෙ පෙරපාසලෙ යාලුවො ටික සහ ලගම යාලුවො ටිකත් එක්ක සමරපු උපන්දින සාදය 😍
ඉතිං ඔයාලගෙත් දුවගෙ පුතාගෙ උපන්දින සාදය ලස්සනම ලස්සන deco එකක් සහ සියලුම දෙවල් එක්ක කර ගන්න
අපිට කතා කරන්න

Location,SFC Varese
Cake by,Chandi’s Home Made Cakes and Cupcakes 🙏Chandi Perera ස්තුති මෙ ලස්සනම ලස්සන රසම රස කෙක් එක අපිට හදලා දුන්නට 🙏
# # # # #



Festa della prima comunione di sanush ✝️Location.SFC Varese Deco.SFC Deco & Event ManagementCake by ,Chandi Perera Chand...
27/05/2026

Festa della prima comunione di sanush ✝️
Location.SFC Varese
Deco.SFC Deco & Event Management
Cake by ,Chandi Perera Chandi’s Home Made Cakes and Cupcakes
Hair and make-up by ,Dilum de Silva
Foto by ,Sithum Fernando

17/05/2026

Chiara’s 2ed birthday party 🎊
# # # # # # #

21/04/2026

Happy customer
Grazie mille AMEE 🙏🥰
SFC Varese
Chayana Thissera
Sumudu Fernando

AMEE ‘S BRTHDAY PARTY 🎉 Location ,SFC Varese Decorazioni di ,SFC Deco & Event ManagementCapelli &trucco di ,Dilum de Sil...
21/04/2026

AMEE ‘S BRTHDAY PARTY 🎉
Location ,SFC Varese
Decorazioni di ,SFC Deco & Event Management
Capelli &trucco di ,Dilum de Silva
Torta di ,Renuka Sandamali @ velvet bakery
Foto di ,Sithum Fernando & Shehan Pramudda Fernando Warnakulasuriya
ඔයාලගෙ ලස්සන දවස තවත් ලස්සන කරගන්න අපිට කතාකරන්න .🙏🥰 ස්තුතියි රෙනු & අමිෂා 🙏

21/04/2026

🇮🇹From stunning decor to non-stop vibes! 🥂✨

​We loved bringing Amisha’s 20th birthday to life with our full event setup:

​🎨 | Signature Decor
🎸 | Live Band Performance
🎧 | High-Energy DJ Setup

​Ready to make your next event the talk of the town? Let’s make it happen!

​📞 | Book Your Date With
SFC Deco & Event Management
331 725 6259

​ Dizz Studio Milano Api - මිලානෝ අපි Varese Api

Indirizzo

Varese Ligure

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando SFC Deco & Event Management pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a SFC Deco & Event Management:

Scelte rapide

Condividi