Ciao මචං

Ciao මචං Srilankan meme page in Italy 🇱🇰🇮🇹

23/03/2026

තම ජීවිත කාලය තුල වැඩිම කලක් එකට ජීවත් උවත් ගැහැනියට සිටින අවිශ්වාසවන්තම පුද්ගලයා තම ස්වාමිපුරුෂයාවෙ...
😂😂😂

කොච්චර බිව්වත් වදින්නැ කිව්ව යාලුවට පොඩ්ඩක් කලවම් උන ගමන් 😂
27/02/2026

කොච්චර බිව්වත් වදින්නැ කිව්ව යාලුවට පොඩ්ඩක් කලවම් උන ගමන් 😂

16/12/2025

ඔක්කොම left 😁

22/11/2025

මෙ පාර Black Friday එකට ඔයා ගන්න මාන බලන් ඉන්න ගැජට් එක මොකද්ද?
😁😁😁

06/11/2025

Buon Lavoro ඔයාලා ඔක්කොටම 😊

Buon Halloween a tutti 👻🎃🍭🍬🇮🇹
01/11/2025

Buon Halloween a tutti 👻🎃🍭🍬🇮🇹

01/11/2025

පොඩි උන් බෙල් ගහද්දි ඔයාල මොකද කරෙ 🤭

Dubai Chocolate දැන් ඉතාලියෙත් 🍫🇦🇪🇮🇹දැන් ඉතාලියෙ supermercato වලත් dubai chocolate අපිට ගන්න පුලුවන්..හැබැයි ඉක්මනින් ඉව...
30/10/2025

Dubai Chocolate දැන් ඉතාලියෙත් 🍫🇦🇪🇮🇹

දැන් ඉතාලියෙ supermercato වලත් dubai chocolate අපිට ගන්න පුලුවන්..

හැබැයි ඉක්මනින් ඉවර වෙනව කියලා තමයි කියන්නෙ...

ඔයත් try කරානම් හොදයිද කියල comment එකක් දාන් යන්න.

තනියම කන්න එපා ඔයාලාගෙ දෝනිලාටයි, සුදු තත්ති ලාටත් අරන් යන්න 😁

ඉතාලියේ ප්‍රධාන බැංකු කිහිපයක් 🏦🇮🇹UniCredit:• මේකේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ මිලානො (Milano) හිදී. ලෝක ප්‍රසිද්ධ අන්තර්ජ...
29/10/2025

ඉතාලියේ ප්‍රධාන බැංකු කිහිපයක් 🏦🇮🇹

UniCredit:

• මේකේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ මිලානො (Milano) හිදී. ලෝක ප්‍රසිද්ධ අන්තර්ජාතික බැංකුවක්.

• සම්පූර්ණ යුරෝපය පුරාම, විශේෂයෙන්ම මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ විශාල පාරිභෝගික පාරිසරයක් තියෙනවා.

• Retail, Corporate, සහ Investment Banking සේවාවන් සියල්ලම සපයනවා.

Intesa Sanpaolo:

• ඉතාලියේ ප්‍රමුඛතම බැංකු සමූහයක්. එහි ප්‍රධාන කාර්යාලය තියෙන්නේ ටුරින් (Turin) හිදී. ඉතාලිය තුළම අතිශය බලවත් ආයතනයක්.

• Wealth Management, Corporate Banking, සහ රක්ෂණ සේවාවන් (Insurance) මත වැඩි අවධානයක් දෙනවා. එසේම විශාල අන්තර්ජාතික පසුවාසයක්ද තියෙනවා.

Banca Monte dei Paschi di Siena (MPS):

• මේක ඉතාමත් ඉතිහාසගත බැංකුවක්! 1472 දී ආරම්භ කළ ලෝකයේ පැවතිම බැංකුව ලෙස සැලකෙන්නේ මෙයයි.

• එහි ප්‍රධාන කාර්යාලය තියෙන්නේ සියේනා (Siena) හිදී. නවීන කාලයේ ආර්ථික අභියෝග කිහිපයක් කළත්, තවමත් වැදගත් retail bank එකක් ලෙස ක්‍රියා කරමින් පවතිනවා.

Banco BPM:

• මෙය බැංකු දෙකක් — Banco Popolare සහ Banca Popolare di Milano — එකට mix වෙලා හැදුණු ආයතනයක්.

• වත්මන් තත්ත්වයෙන් බලද්දි, මෙය ඉතාලියේ තෙවන අති විශාලතම බැංකුවක් (assets අනුව).

• Retail සහ Corporate Banking ක්ෂේත්‍රවලට විශේෂ අවධානයක් දෙන අතර, උතුරු ඉතාලියේදී ඉතා ශක්තිමත් තත්ත්වයක සිටිනවා.

UBI Banca (දැන් Intesa Sanpaolo හි කොටසක්):

• මෙය කලකට පෙර ස්වාධීන, විශාල බැංකුවක් ලෙස ක්‍රියා කළා.

• 2020 දී Intesa Sanpaolo විසින් මෙය ලබාගත්තා (acquire කළා).

• ඒකට පෙර, උතුරු ඉතාලියේ ප්‍රධාන බැංකු ජාලයකට අයත් වැදගත් භූමිකාවක් ඉටු කළා.

ඔයාගෙ බැංකුව මොකද්ද සහ ඔයා එකෙ කැමතිම විශෙෂත්වය මොකද්ද?

29/10/2025

ඇත්තද මෙ කතාව 😅

Indirizzo

Rome

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ciao මචං pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

In evidenza

Condividi

Digitare