Viva Italia

Viva Italia Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Viva Italia, Gaming Video Creator, Colombo.

🇮🇹 Italia News, Cultura e Tradizioni — Scopri le ultime notizie dall’Italia, politica italiana, cultura, storia, turismo, città italiane, lifestyle e tutte le curiosità sul Bel Paese.

✨H A P P Y   N E W   Y E A R !!✨
31/12/2021

✨H A P P Y N E W Y E A R !!✨

වසර අවසානයේ  එකම පැතුම  ලස්සන කාලයක්  හැමෝටම උදා වේවා 😌✨
31/12/2021

වසර අවසානයේ එකම පැතුම ලස්සන කාලයක් හැමෝටම උදා වේවා 😌✨

31/12/2021

♥️

ආස උනේ නෑ තමා ඔය ඇස් දෙකේ කදුලු බලන්න....... 🥺💔හැමදාම හැම දේකින්ම පරිස්සම් කලේ උබව වෙන කෙනෙක්ට දෙන්න බලාගෙන නෙවෙයි මැණික...
31/12/2021

ආස උනේ නෑ තමා ඔය ඇස් දෙකේ කදුලු බලන්න....... 🥺💔

හැමදාම හැම දේකින්ම පරිස්සම් කලේ උබව වෙන කෙනෙක්ට දෙන්න බලාගෙන නෙවෙයි මැණික.......🥺💔

කවුරුත් නෑ කියලා හිතන් ඉදපු මට අමාරුම වෙලාවල් වලදි ලගින් ඉදියේ උඹයි අක්කයි විතරයි මැණික........ 🥺💔

එහෙම ඉදපු උබට ආදරේ උනා පණටත් වඩා මැණික......🥺💔

විහිලුවට උනත් උබ වෙන එකෙක් ගැන කියද්දි ඉරිසියා හිතුනා මට කියාගන්න බැරි තරමට.......🥺💔

ඒවෙලේ කේන්ති ගිහින් මන් උබට බැන්නට, දැන් මට හුගක් දුකයි මැණික.......🥺💔

ඉතිම් පුළුවන් නම් එකම එක පාරක් මේ මෝඩයට සමාව දෙන්න මැණික.......🥺💔

තනි පාට හීන....වැඩ දාලා ලස්සනටපූජාසනය පිටින්ම දුන්නේ...හදවතත් සින්න කරගෙනම..නිවුනු හිත නෑ දැන්දරුනුයි යකඩ තරමටම...උබ එක්...
31/12/2021

තනි පාට හීන....
වැඩ දාලා ලස්සනට
පූජාසනය පිටින්ම දුන්නේ...
හදවතත් සින්න කරගෙනම..

නිවුනු හිත නෑ දැන්
දරුනුයි යකඩ තරමටම...
උබ එක්ක ඉන්න තව..
හේතු කොහෙන් හොයන්නද..

පාට ගෑවුනු ලස්සන හීන
හූරගෙන ගියේ සාරයත් එක්කම
කොහෙද තව දෙන්න නුබට
ආදරයක් මන් ගාව...

කවුරුත් ලග නැතිව...
රැයක තනි වෙද්දි හඳ එක්ක..
ආයෙමෙත් හිත කියන්නෙම
ගිහින් බලපන්
එදා උබේ ඇස්වල තිබ්බේ....
ආදරයමද.....

Cute🥺♥️
30/12/2021

Cute🥺♥️

🍃🌼එක රෑනෙ කුරුල්ලෝ වෙන්න 🌝❤️එන්න අපේ කැදැල්ලට🌹✨ලස්සන නිර්මාණ රස විදින්න ♥️🌸🎨 චිත්‍ර 🤩📝 නිසදැස් 🤩💌 Dpz 🤩🌅 Wallpapers 🤩🎑 S...
30/12/2021

🍃🌼එක රෑනෙ කුරුල්ලෝ වෙන්න 🌝❤️
එන්න අපේ කැදැල්ලට🌹✨
ලස්සන නිර්මාණ රස විදින්න ♥️🌸

🎨 චිත්‍ර 🤩
📝 නිසදැස් 🤩
💌 Dpz 🤩
🌅 Wallpapers 🤩
🎑 States videos 🤩

https://www.facebook.com/anjelpage/

කෝඩු සිත  මගෙ සොරා ගත් නුඹ..කාගෙ කව්දෝ අංගනාවිය..පාලු සිත මගෙ සිතුවමක් කළකවුරුදෝ..නුඹ සිත්තරාවියනුඹ මෙමට බැදි ප්‍රේමෙමයි...
30/12/2021

කෝඩු සිත මගෙ
සොරා ගත් නුඹ..

කාගෙ කව්දෝ
අංගනාවිය..

පාලු සිත මගෙ
සිතුවමක් කළ
කවුරුදෝ..

නුඹ සිත්තරාවිය
නුඹ මෙමට බැදි
ප්‍රේමෙමයි අද

ජීවිතේ ඇති
එකම සරදම
කොහෙ සිටන්
ඇවිදින් ගියාදෝ
ඔහෙ තිබූ මගෙ
සිතත් අරගෙන....

ඔව් උබ මාව දාලා ගියා තමයිඒත් උබ මාව තාම අතඇරල නෑ 😔💔උබේ මතක හැම එකක්ම අඩුවක් නැතිව මගේ ලග ඒ මතක දවසින් දවස මාව ටිකෙන් ටික...
30/12/2021

ඔව් උබ මාව දාලා ගියා තමයි
ඒත් උබ මාව තාම අතඇරල නෑ 😔💔

උබේ මතක හැම එකක්ම අඩුවක් නැතිව මගේ ලග ඒ මතක දවසින් දවස මාව ටිකෙන් ටික පුච්චනව බන්😄💔

මන් උබේ ෆොටෝස් දැක්කා බන් මාව අමතක කරලා උබ ඉන්නේ හරිම සැහැල්ලුවෙන්🙂🥀

මන් නොකා නොබී අඩපු හැටි කිසිම වැඩක් කරන්නෙ නැතුව ඇදට වෙලා හිටපු හැටි හිත පාරගෙන ආයෙ අයේත් ඉස්සර මතක වලට යන හැටි 🥺💔

උබ දන්නෙවත් නෑ බන් මගේ ආදරේ එකපාරක් හරි ඇත්තටම දැනිලා තිබුනනම් උබට මාව දාලා යන්න ලෝබ හිතේවී මට උබට ශාප කරන්න බෑ රත්තරන් 😊

ඒත්....🥀

දවසක උබත් මන් වගේම විදවාවී......🙂💔

♥️
20/12/2021

♥️

Ticino, Switzerland 🇨🇭📸 / IG
14/10/2021

Ticino, Switzerland 🇨🇭

📸 / IG

Grindelwald, Switzerland 🇨🇭📸.a
13/10/2021

Grindelwald, Switzerland 🇨🇭

📸.a

Address

Colombo
00013

Website

Alerts

Be the first to know and let us send you an email when Viva Italia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share