24/08/2026
#අනේ හදවතේ සිදුරු දෙකක් තියන් දුක් විදින මේ පැටියාට ඔබගේ පොඩි උපකාරයකින් ජිවත් විමට ලොකු බලාපොරොත්තුවක් වේවි 🙏🙏
මේ එ අයගේ දුරකථන අංකය 0772897611 කතා කරලා විස්තර දැනගන්න .මේ පැටියායි මේ දෙමාපියනුයි ගොඩක් අසරණ වෙලා ඉන්නේ පුංචි හරි පිහිටක් වෙන්න 🙏🙏
පුංචි සෙනුල් පුතුට පිහිටක් වෙන්න 💔💔💔