මං - Man

මං - Man Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di මං - Man, Arte e intrattenimento, Milan.

26/01/2026
🔴"ඇසිඩ් ප්‍රහාරයේ සැකකරු කොටු කරගන්න පොලිසිය ඔබේ සහාය පතයි"කාන්තාවකට අම්ල ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදු කිරීමේ සිද්ධියක්...
06/01/2026

🔴"ඇසිඩ් ප්‍රහාරයේ සැකකරු කොටු කරගන්න පොලිසිය ඔබේ සහාය පතයි"

කාන්තාවකට අම්ල ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. මෙම අපරාධයට සම්බන්ධ සැකකරු වන කලවාන, වැද්දාගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ නැමැත්තා සොයා ගැනීමට මේ වන විට විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.

රත්නපුර සහ කලවාන යන මහේස්ත්‍රාත් අධිකරණ මගින් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම සැකකරු පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම්, 071-8591258 හෝ 037-2299222 යන දුරකථන අංක ඔස්සේ මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

උපුටා ගැනීමකි

01/06/2025

රවී කරුණානායක හා සිය පව්ල කැනඩාව බලා පිටත් වෙන්න අවසර ඉල්ලලා..රාජ කාරී වැඩක්ලු😜

❤️🙏🏻
31/05/2025

❤️🙏🏻

30/05/2025

😁

30/05/2025

සුපිරි යාළුවෝ

සුමතියට පිස්සු හැදිලාලු මේ පාර කාටද හොඳම නිළිය සම්මානෙ දෙන්න කියලා😁
26/05/2025

සුමතියට පිස්සු හැදිලාලු මේ පාර කාටද හොඳම නිළිය සම්මානෙ දෙන්න කියලා😁

කැපිල පෙනෙන්න ගිහින් අන්තිමට පෙනිලා කැපෙන්න උනේ😁
26/05/2025

කැපිල පෙනෙන්න ගිහින් අන්තිමට පෙනිලා කැපෙන්න උනේ😁

Indirizzo

Milan

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando මං - Man pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

In evidenza

Condividi