05/07/2026
RIP Bosa 😢
Operation එකට කලින් දවසෙත් කතාකරලා වැඩ ටික කරන් කෝල් එකක් ගන්නම් කියලා තිබ්බා....
ඊට පස්සේ උබට කෝල් එකක් ගන්න මට මතක් උනෙත් නෑ...
CODM වලින් හම්බුණ සුපිරිම චරිතයක්
නිවන් සුව ලැබේවා...
නැවත කිසිම ආත්මෙක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා.....