Cute babies

Cute babies send us your baby's phots and videos . we will share them on our page

GOOD MORNING WORLD      ゚
20/10/2023

GOOD MORNING WORLD

😍😍😍😍😍😍
19/12/2020

😍😍😍😍😍😍

💋💋💞

07/06/2020

එයා 😍😍😍😍😍

දුවක් ඉන්න හැම අම්මෙක් - මේක හොඳින් හිතට ගන්න..ගහල බැනල හිත රිදවල- එපා ඇයට කඳුළු දෙන්න..අඬන දොඩන හැම මොහොතෙම- හිස අතගා ස...
03/06/2020

දුවක් ඉන්න හැම අම්මෙක් - මේක හොඳින් හිතට ගන්න..
ගහල බැනල හිත රිදවල- එපා ඇයට කඳුළු දෙන්න..
අඬන දොඩන හැම මොහොතෙම- හිස අතගා සනසවන්න..
කවුරු කොහොම ඇද කීවත් - හිතල මතල වැඩකරන්න...
ඇයට ඕනි හැම මොහොතෙම- එපා ඇයව තනිකරන්න
හැකි පමණට දූ පැත්තට- හොඳ කියන්න පුරුදුවෙන්න..
අළුත් අළුත් පැශන් වලින්- ඇඳුම් ටිකක් අරන් දෙන්න..
ටිකක් කොටට..ටිකක් හිරට- කැමති ඇඳුම් අරන් දෙන්න...
මාල වළළු මුදු කරාබු - බෑ නොකියා අරන් දෙන්න
රත්තරනින් නොවුන නමුත් - පබළු වුණත් ගෙනත්දෙන්න..
දූට ඕන කෑමජාති - හොඳම කඩෙන් අරන් දෙන්න
හෙමින් සැරේ ගෙදර ඉද්දි - හදා ගන්න කියා දෙන්න..
පාඩම් වැඩ තිබුණදාට - පාන්දරින් ඇහරවන්න..
ඒත් දිනක් දෙක්ක වුණත් - නිදා ගන්න ඉඩ හරින්න..
ගෙදර දොරේ වැඩපල ටික - හෙමින් සැරේ කියල දෙන්න..
මරව මරව කවදාවත් - එපා ඇගෙන් පිදුම් ගන්න...
අම්මා තාත්තා සීයා - ආච්චි ගැන කියා දෙන්න..
මව් පදවිය ලබන දාට - දිරිවඩන්න හයියදෙන්න...
මල් තියලා බුදුන් වැදලා - උගන්වන්න පින් කරන්න..
ජීවිතයම තනි හයියෙන් - අදින්නවෙයි කියා දෙන්න..
ගුණ ගරු කම් මනුස්ස කම් - හැකිපමණට උගන්වන්න..
මවු තුරුලෙන් සොබාධමට - ගරු කරන්න කියා දෙන්න..
තව නිවසක පහන වෙලා - යන කුලගෙය සරසවන්න...
දුවෙක් වෙලා නැන්දම්මට - සලකවන්න උගන්වන්න...
තාත්තවගෙ ස්වාමියෙක් - හොයාදෙන්න හිතාගන්න..
ඈ ගත්තොත් ඒ තීරණ - හොයල බලල කැමතිවෙන්න..
අම්මා නුඹ පමණක්මයි - වෙන නෑ ඒ බව සිතන්න..
අම්මේ නුඹ ළඟ පමණයි - ඇගෙ නිදහස ලබා දෙන්න...
කුළගෙය මළගෙයක්නොවී - සැප ලබන්න කියාදෙන්න..
අඩු ලුහුඬින් පිරුණ වුණත් -
ඉවසගන්න පුරුදු දෙන්න..
දුක් කඳුළැලි දරා ගන්න - එය ඉදිරියෙ හිනාවෙන්න...
මතක ඇතිව කියා දෙන්න- තවත් දුවක් බිහිකරන්න...

28/05/2020

Baby of the week
ඔයාලගෙ බබාගෙ photo 1ක් පහලින් comment කරන්න.වැඩිම like ගන්න පොඩ්ඩ Baby of the weekලෙස නම් කරනවා , 06/06 අවසන්

the baby of the Week 💝💝💝💝💝
28/05/2020

the baby of the Week 💝💝💝💝💝

Happy BirthDay Dihasni Omaya  Little Doll  💝💝💝
23/05/2020

Happy BirthDay Dihasni Omaya Little Doll 💝💝💝

20/05/2020
❤❤❤මම ලස්සනයි  නේද  ❤️❤️❤️
19/05/2020

❤❤❤මම ලස්සනයි නේද ❤️❤️❤️

The baby  of The week ❤️❤️❤️❤️ baby Vihas
19/05/2020

The baby of The week ❤️❤️❤️❤️ baby Vihas

💝
18/05/2020

💝

Indirizzo

Brescia

Orario di apertura

Lunedì 09:00 - 17:00

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Cute babies pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi