1ak SECend

1ak SECend 💎Watch with me 🩵☺️ Crazy Story around the world ❤️

14/06/2026

🥺💔 මේ තරම් දැනුන ඩ්‍රාමා එකක් නෑ තවත් මට නම් 🥺 පපුව පලාගෙන යනව වගේ ❤️ භාෂාව වෙනස් උනත් තමන්ට උනා වගේ දැනෙන කොටසක් 🥺🫂❤️

13/06/2026

🥺 ආයේ 2 පාරක් බලන්න හිතෙන්නැති කතා🫂 💔 අවසානය කදුකලින් ලියවුන ආදරයක් 🫂 සමහර ආදර නීය හැගීම් වලින්ම 🥺💔 ඒ කතාවේ අවසානය ලියවෙනවා 🥺🫂 Tadap Movie Last scene 🥺💔

10/06/2026

😍❤️ දෙයියනේ ඒ පොඩ්ඩෝ දෙන්නා නම් මාරම පිස්සුවක් දැන් 🌚❤️🫂 දවසක රටක් ආදරය කරන,දෙන්නෙක් වෙයි 😍💫 fans 💫

06/06/2026

💫❤️ බොදු බැති ගීත අහනවද 🙊 Clz ඉවර වෙලා ගෙදර යන්න විනාඩි 15ට කලින් Mind Relax කරගන්න,සිංදුවක් කියලා ආසාවෙන් යන ඒ ලමයි 😍🫂

05/06/2026

🙊❤️ ඒ දෙන්නගෙ වැඩ නම් මරැ 💫 හැබැයි 100 පාරක් හරි පුරුදු කරවනවා කියන්න බැහැ කියන සිංදුවක් උනත් කියනකං 🌚💪🫂 😍



fans SingWith-AY

04/06/2026

🥺❤️ හොදම දේ හරිම කෙනාට ලැබුනම 🥹🫂💫

ඒ ඇස් වල තියෙන ආදරේ හැමදාමත්,තියෙන්න ලැබෙන්න කියලා පාර්ථනා කරමු 🥺❤️🫂 !"



31/05/2026

❤️🎵 අනේ හරි ම ආදරණිය පොඩ්ඩෝ දෙන්නෙක් 😍 එයාට පුරැදු කරන විදිහ 😍 🫂❤️ #සිංහල

29/05/2026

❤️😕 තමන්ව රැවට්ටුවා එයාගෙ අරමුණ වෙනුවෙන් කියලා දැනගෙනත් 😓 තමන්ගෙ ඡිවිතේ පැත්තකට දාලා එයාගේ අරමුණ තමන්ගෙ කරගෙන එයාව ඒ අරමුණට ගෙනියන ලස්සන 🥹❤️ ආදරයක් 🫂 Sound Music Credit goes to RKD Studios ❤️ Thank you and its Amazing work 🫂

Address

Maharashta
Mumbai

Website

Alerts

Be the first to know and let us send you an email when 1ak SECend posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category