Y.R.Kasun Chamara

Y.R.Kasun Chamara � � � Romantick life

18/02/2026
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා.ඒ අනුව, සීතල සමය අවසන් වී හිරු මුදු...
15/01/2026

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා.

ඒ අනුව, සීතල සමය අවසන් වී හිරු මුදුන් වන මෙම මොහොත අඳුර දුරු කර නව බලාපොරොත්තු දල්වන බවට ඔවුන් විශ්වාස කරන බවයි සදහන් වන්නේ.

සශ්‍රීකත්වය ළඟා කරදීම වෙනුවෙන් හිරු දෙවිඳුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේදී සිදු වන අතර, හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම හා කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද තෛපොංගල් උත්සවයේදී සිදු කෙරෙනවා.

My work and job.   ゚
13/01/2026

My work and job.

Good tuesday 🌏🙏😍   ゚
13/01/2026

Good tuesday 🌏🙏😍

13/01/2026

සමන් දේවාලය

Wow 😘🌏Oder now
10/01/2026

Wow 😘🌏
Oder now

Address

Uk
Uk Tau

Website

Alerts

Be the first to know and let us send you an email when Y.R.Kasun Chamara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category