WariLanka

WariLanka Irrigation Heritage🇱🇰

මුරුතවෙල වැව, වීරකැටිය
13/08/2026

මුරුතවෙල වැව, වීරකැටිය

02/08/2026
සමන්
07/06/2026

සමන්

My 100% real interview with the writer behind the 'Deweni Inima', '...

මයිකල් ජැක්සන් ගෙ කොන්සට් එකක ලංකාවේ ජාතික කොඩිය?ඔව්, ඒක එහෙම වෙන්නේ ජැක්සන් ගෙ HIStory World Tour එකේදි. ඒක තමයි මයිකල්...
19/05/2026

මයිකල් ජැක්සන් ගෙ කොන්සට් එකක ලංකාවේ ජාතික කොඩිය?

ඔව්, ඒක එහෙම වෙන්නේ ජැක්සන් ගෙ HIStory World Tour එකේදි. ඒක තමයි මයිකල් ගෙ තෙවන සහ අවසාන සෝලෝ කොන්සට් ටුවර් එක. මේ ඔබ දකින අවස්ථාව ඇතුළත් වෙන්නේ 1997 වසරේ ජූලි 4 වන දින ජර්මනියේ පැවති HIStory World Tour Munich කොන්සට් එකේයි. HiStory සිංදුව ලයිව් පර්ෆෝම් කරනකොට ස්ටේජ් එකේ ස්ක්‍රීන් එකේ ලෝකෙ ලොකු පොඩි හැම රටකම වගේ ජාතික ධජ සියල්ල ප්‍රදර්ශනය කෙරුණා. ඒ අතරේ ඉතින් අපේ ලංකාවෙ කොඩියත් මෙන්න මේ විදිහට ලෝකෙටම දකින්න ලැබුණා.
ඒ වීඩියෝ එකේ 5.15 වෙනි තත්පරේ ඉඳන් ඇසිපිය නොහෙළා බලන් හිටියොත් මේ අවස්ථාව හමුවේවි.

මෙන්න ලින්ක් එක https://youtu.be/SDDC-QdOR14?si=Oo7T20N0Ngll8348

අද දවසම🙏😁
20/04/2026

අද දවසම🙏😁

Address

Victoria Street
Mablethorpe
LN122AJ

Website

Alerts

Be the first to know and let us send you an email when WariLanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to WariLanka:

Shortcuts

Share